Android tablet තියෙන කට්ටිය මෙහෙට එන්නකෝ. ඉස්සර වෙලාම කියන්න ඕන මේක අත්හදා බලල තියෙන්නේ Android 3.0 Honey Comb/ 4.0 Ice Cream Sandwich කියන OS වල විතරයි.
මම මේකට යොදා ගත්තේ මගේ Acer Iconia A500 කියන tablet එක. Motorola Xoom එකෙත් පුළුවන් හැබැයි USB convert cable එකක් යොදා ගන්න වෙනවා එකේ Full Size USB port එකක් නැති හින්ද. හරි එහෙනම් අපි බලමුකෝ කොහොමද කරන්නේ කියල. මේකට ඕන වෙනවා
1. HD TV/Monitor
2. Android Tablet (3.0/4.0)
3. Micro HDMI cable
4. Xbox Controller
මේ පින්තුර ටික බලන්නකෝ එතකොට තේරෙයි කොහොමද මේක කරන්නේ කියල
Xbox controller එක හැම video game එකටම වැඩ කරන්නේ නෑ කියන එකත මතක තිය ගන්න ඕන.