tutorial බලන්න කම්මැලිද? මෙන්න කම්මැලි නැතුව tutorial බලන්න මම හොයාගත්ත ක්‍රමේ.. 😍

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    මම නං මූණෙ රැවුල් ගස් ඇද ඇද බලන්නෙ 😅
    man nahaya uda mail gas tweeser eken galawanawa

    1685089503629.png


    Jawline excercise wenna hapanna chewer ekk damma balamu awahama kiyannam


    matath tutorial thanhawak tynw ban . balen ne ekkkwath
    ------ Post added on May 26, 2023 at 1:55 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    හප හප බලනකොට කියන දෙයක් හරියට ඇහෙන්නෙ නෑනෙ. කරස් කුරුස් සද්දෙ විතරයි ඇහෙන්නෙ...
    මට හප හප චිත්‍රපටියක්වත් බලන්න බෑ ඔය කේස් එක නිසා...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    තෙල් කෑම වෙනුවට මොකක්හරි පළතුරක් හප හප බලපං.. මන් නම් වෙරළු, නෙල්ලි වගේ ඒවා ටිකක් තියන් හප හප ඉන්නවා.. ඇඟටත් හොදයි කම්මැලිකමත් යනවා
     
    • Like
    Reactions: animation and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Chatgpt ekata video eke link eka deela eka summarize karala denna kiyapan
    Ita passe eka kiyawapan, ratakaju walata yana sallith ithurui
    Adoo uta ehema ewat puluwanda.
    I apologize, but as an AI text-based model, I am unable to directly access or view specific videos or their contents. My responses are based solely on the text you provide me with. However, if you can provide a brief description or key points from the video, I would be more than happy to help summarize or provide information based on that.
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    I apologize, but as an AI text-based model, I am unable to directly access or view specific videos or their contents. My responses are based solely on the text you provide me with. However, if you can provide a brief description or key points from the video, I would be more than happy to help summarize or provide information based on that.
    Video eke title ekath deepan
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඒ කියනේ අමු එකද? කොහොමද බන් හදාගන්නේ?
    stove top popcorn recipes balanpan google karala
    mama karanne thel tikak daala corn pop unama bajanen eliyata aran, aye bajaneta butter or astra + salt daala popcorn tika daaala mix karala gannawa

    thel chuttai ona, packet eken bagekata thel handi 2-3k athi
     
    Last edited:

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    ඒ කියනේ අමු එකද? කොහොමද බන් හදාගන්නේ?
    මාත් කරන්නේ පොප් කෝර්න් ටිකක් හදාගන්න එක. කීල්ස් වල තියෙන එක නම් ගනන් ටිකක්.ඔය කඩවල් වල තියෙනවා පොප් කෝර්න් හදන්න ගන්න ඉරිගු ඇට. එවා ග්‍රෑම් 250ක් රුපියල් 200ක් වගේ. සෑහෙන්න දවසක් පුලුවන් හදාගන්න එක්කෙනෙකුට. ඒක අරන් පොල්තෙල් දාලා කලවන් කරලා වහල තියන්න.