මෙන්න මේ වර්ගේ පූසෙක් හොයාගන්න පුලුවන් වෙයිද.
මං ආසම වර්ගේ.හිටපු එකා ආගිය අතක් නෑ

මෙන්න මූ තමා අපෙ ගෙදර හිටපු එකා

මුන්ට tuxedo කියන්නේ මුන් මේ tuxedo ඇදුම වගේ හින්දා
මං ආසම වර්ගේ.හිටපු එකා ආගිය අතක් නෑ

මෙන්න මූ තමා අපෙ ගෙදර හිටපු එකා

මුන්ට tuxedo කියන්නේ මුන් මේ tuxedo ඇදුම වගේ හින්දා
Last edited: