tuxedo පූස් තඩියෙක්

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    මෙන්න මේ වර්ගේ පූසෙක් හොයාගන්න පුලුවන් වෙයිද. :sorry:මං ආසම වර්ගේ.හිටපු එකා ආගිය අතක් නෑ :( :( :(
    A-black-and-white-tuxedo-cat-on-a-windowsill.jpg
    Palmerston_20170714.jpg


    මෙන්න මූ තමා අපෙ ගෙදර හිටපු එකා
    :love: :love: :love:
    Pics_Art_07_24_08_59_10.jpg

    මුන්ට tuxedo කියන්නේ මුන් මේ tuxedo ඇදුම වගේ හින්දා :)
    3173172_fpx.tif
     
    Last edited: