TV එකක් ගත්තෝ 34990/=

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Miss. kotuwe mokak da shop eka..? Badu sure da..? Warranty aehema kohoma da..?
    මේන් ස්ට්‍රීට් එකෙන් මල් වත්ත පාරට ඇතුලු උනාම වම් අත පැත්තෙ සෙල්ලම් බඩු කඩ තියෙනව. එතන කෙලවරේ කඩේ. වොරන්ටි අවුලක් නෑ...
    Lakshitha Enterprises
    077 435 3554
    https://maps.app.goo.gl/WnJiDPP6RdY8ynwD6
     
    • Love
    Reactions: -333-