office eke internet bill gewanne aanduwenda ban.
හම්මේ උඹේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට රජ මගුල් වගේ ඇති බන්![]()
ක්රෝම් කාස්ට් එකක් ගනින් මචන් 35$ වෙන්නේ ලංකාවේ නං 10,000 වගේ කඩවල් වල වෙනවා.. ගෙන්න ගනින් නැත්ත්න්ක් ඉක්මන් එකේ වගේ තියනවා... එකෙන් ඔය සෙට් එකම බලන්න පුළුවන් ඇමසන් නං සුවර් නෑ...හැබැයි උබට හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුත් ඕනේ වැඩේට...
ඉන්ටර්නෙට් නම් යනවා ගමකට පුතේ.


මේ කිව්වා වගේ Chrome cast එකක් ගන්න එහෙම නැත්නම් Apple TV එකක් හෝ Android TV එකක් ගන්නත් පුළුවන්. ගොඩක් android users ලා වැඩි නිසා Chrome cast එකකට යන්න.





unta raja magul mama ne bill gewanne


අවුලක් නෑ බං. මං එයාලව දන්නවා උන් මාව දන්නවා. නොදන්නා දෙයක් දැනගන්න ඇහුවා කියලා නෝන්ඩි නෑ බං. අනික පට්ට කොල්ලෝ සෙට් එකක් උන්
මම බොස් පාට් දාලා නෑ කවදාවත් එහෙම ලොකු සීන් දැම්මම තමයි කෙල වෙන්නේ