TV එකක් ගන්න උදව්වක් ඕනේ

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    office eke internet bill gewanne aanduwenda ban.

    හම්මේ උඹේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට රජ මගුල් වගේ ඇති බන් :D:D

    ක්‍රෝම් කාස්ට් එකක් ගනින් මචන් 35$ වෙන්නේ ලංකාවේ නං 10,000 වගේ කඩවල් වල වෙනවා.. ගෙන්න ගනින් නැත්ත්න්ක් ඉක්මන් එකේ වගේ තියනවා... එකෙන් ඔය සෙට් එකම බලන්න පුළුවන් ඇමසන් නං සුවර් නෑ...හැබැයි උබට හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුත් ඕනේ වැඩේට...

    ඉන්ටර්නෙට් නම් යනවා ගමකට පුතේ. :yes::yes:

    මේ කිව්වා වගේ Chrome cast එකක් ගන්න එහෙම නැත්නම් Apple TV එකක් හෝ Android TV එකක් ගන්නත් පුළුවන්. ගොඩක් android users ලා වැඩි නිසා Chrome cast එකකට යන්න. :yes::yes:;)
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :D

    පිංවතුනි
    :P

    4g connection keepeyak tiyenawa machan. skype call walata separate ekak use karanawa naththam drop wenawa

    හම්මේ උඹේ ඔෆිස් එකේ ඉන්න එවුන්ට රජ මගුල් වගේ ඇති බන් :D:D
    :rofl: unta raja magul mama ne bill gewanne:baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    ඉන්ටර්නෙට් නම් යනවා ගමකට පුතේ. :yes::yes:

    මේ කිව්වා වගේ Chrome cast එකක් ගන්න එහෙම නැත්නම් Apple TV එකක් හෝ Android TV එකක් ගන්නත් පුළුවන්. ගොඩක් android users ලා වැඩි නිසා Chrome cast එකකට යන්න. :yes::yes:;)

    කොහෙන්හරි ඇවිත් ඇපල් මලජරාවක් නමක් ගාවනවනේ උබ යකෝ :lol::lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    smart tv onema na ban. podi pc 1k hari lap 1k hari aran eken play karapan. play karala normal led tv 1k gahala hdmi walin connect karapan
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Mi Box එකක් ගනින්. එකේන් වැඩේ කරගන්න පුලුවන්. මන් හිතන්නෙ
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔෆිස් එකේ උන් එලකිරි එන්නෙ නැද්ද බන්? මේක දැක්කොත් එහෙම උඹට හෙන සවුත්තුවනෙ...
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඔෆිස් එකේ උන් එලකිරි එන්නෙ නැද්ද බන්? මේක දැක්කොත් එහෙම උඹට හෙන සවුත්තුවනෙ...

    4 දෙනෙක් මේකේ senior membersලා.:cool: අවුලක් නෑ බං. මං එයාලව දන්නවා උන් මාව දන්නවා. නොදන්නා දෙයක් දැනගන්න ඇහුවා කියලා නෝන්ඩි නෑ බං. අනික පට්ට කොල්ලෝ සෙට් එකක් උන්:love: මම බොස් පාට් දාලා නෑ කවදාවත් එහෙම ලොකු සීන් දැම්මම තමයි කෙල වෙන්නේ

    පී. ඇස්. - ඒ එක ඔටුවෙක් තමා රෙස්ලින් බලන්න ඕන කියලා wwe ගමු කිව්වේ.:P මල්ලී උඹ මේ ත්‍රෙඩ් එක කියෝනවා නම් හෙට ඔෆිස් ඇවිත් මට මේක සෙටප් කරගන්න කියලා දීපං:angry:
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    4 දෙනෙක් මේකේ senior membersලා.:cool: අවුලක් නෑ බං. මං එයාලව දන්නවා උන් මාව දන්නවා. නොදන්නා දෙයක් දැනගන්න ඇහුවා කියලා නෝන්ඩි නෑ බං. අනික පට්ට කොල්ලෝ සෙට් එකක් උන්:love: මම බොස් පාට් දාලා නෑ කවදාවත් එහෙම ලොකු සීන් දැම්මම තමයි කෙල වෙන්නේ

    පී. ඇස්. - ඒ එක ඔටුවෙක් තමා රෙස්ලින් බලන්න ඕන කියලා wwe ගමු කිව්වේ.:P මල්ලී උඹ මේ ත්‍රෙඩ් එක කියෝනවා නම් හෙට ඔෆිස් ඇවිත් මට මේක සෙටප් කරගන්න කියලා දීපං:angry:

    උඹ සිරා මනුස්සයෙක් ... ජය වේවා ...!
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    උඹ සිරා මනුස්සයෙක් ... ජය වේවා ...!

    :D මමත් පොඩි රස්සාවක් කරපු මනුස්සයෙක්. මහ කාලකණ්ණි බොසාලා එක්ක ඉන්නකොටමයි මට හිතුනේ මම කවදා හරි තැනක් දැම්මොත් මට වෙච්ච දේ මගෙත් එක්ක වැඩ කරන උන්ට වෙන්න දෙන්නේ නෑ කියලා.

    තෑන්ක්ස් මචං:love::love::D උඹලා වගේ කොටසක් මෙහෙම ජය වේවා කියද්දී කීප දෙකෙන්ට ඒක දරාගන්න අමාරුයි. ටැග් දාලා තියෙන්නේ ඒ වගේ උන්. කුහකයෝ ඉන්න එකත් හොඳයි බං දියුණු වෙන්න ඒක ලොකු හයියක්:D :P
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    :D මමත් පොඩි රස්සාවක් කරපු මනුස්සයෙක්. මහ කාලකණ්ණි බොසාලා එක්ක ඉන්නකොටමයි මට හිතුනේ මම කවදා හරි තැනක් දැම්මොත් මට වෙච්ච දේ මගෙත් එක්ක වැඩ කරන උන්ට වෙන්න දෙන්නේ නෑ කියලා.

    තෑන්ක්ස් මචං:love::love::D උඹලා වගේ කොටසක් මෙහෙම ජය වේවා කියද්දී කීප දෙකෙන්ට ඒක දරාගන්න අමාරුයි. ටැග් දාලා තියෙන්නේ ඒ වගේ උන්. කුහකයෝ ඉන්න එකත් හොඳයි බං දියුණු වෙන්න ඒක ලොකු හයියක්:D :P

    ටැග් නන් මොනාද බන්? :P මොනා උනත් උබ සිරා බොසෙක්
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මම එහෙම බල කරලා වැඩ ගන්නේ නෑ බං. උන්ට ප්‍රොජෙක්ට් එකක් දීලා ඩෙඩ් ලයින් එකක් දෙනවා. ඒක දෙන්නේ ඇත්තම ඩෙඩ් ලයින් එකෙන් දවස් ගාණක් අඩු කරලා ඒ කාලේ ඇතුලත වැඩේ කෙරුණා නම් මට උන් මොනා කලත් අවුලක් නෑ;)[/SIZE]

    mokadda bn company eka math ennada TV balana gaman wada karanna puluwan mata :):)
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    :D මමත් පොඩි රස්සාවක් කරපු මනුස්සයෙක්. මහ කාලකණ්ණි බොසාලා එක්ක ඉන්නකොටමයි මට හිතුනේ මම කවදා හරි තැනක් දැම්මොත් මට වෙච්ච දේ මගෙත් එක්ක වැඩ කරන උන්ට වෙන්න දෙන්නේ නෑ කියලා.

    තෑන්ක්ස් මචං:love::love::D උඹලා වගේ කොටසක් මෙහෙම ජය වේවා කියද්දී කීප දෙකෙන්ට ඒක දරාගන්න අමාරුයි. ටැග් දාලා තියෙන්නේ ඒ වගේ උන්. කුහකයෝ ඉන්න එකත් හොඳයි බං දියුණු වෙන්න ඒක ලොකු හයියක්:D :P

    ඕවා ගනන් ගන්න එපා. කොහොමත් ඕවගෙ කොට්ථාශයක් ඉන්නවනෙ හැම තැනකම... කට්ට කාලා ආපු එකා විතරයි ඒකෙ වටිනාකම දන්නෙ. එහෙම් නැති උන් තමයි ඔහොම ඉරිසියා කරන්නෙ.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Nikai කියලා Brand එකක් wow එකේ promote කරා. සෑහෙන්න ගාන අඩුයි.