TV එකක් ගන්න බැලුවෙ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔව් මචෝ full HD එකක් ගනින්. මගේළඟ singer full hd 24" එකක් monitor එකට තියාගෙන ඉන්නේ. ඔය FHD නැති අනිත් මගුල් වල resolutions set කරන්න ගියහම එපා වෙනවා. quality එකත් අඩුයි.

    machan mama gawa thiyann tcl full hd 24 . monitor ekata thiyagena enna dan aurudo 2 kwenawa kisima aulak naha mekata aurudo 3 warranty hamba una ban kisi aulak naha ban loko ganan dila aran kadunoth apsat meka kadunatha duka naha

    ඔව් බන් මාත් දැනට මේ PC එකේ මොනිටරේටම combo එකක් දාල තමයි TV බලන්නෙ,
    මම නම් TV බලන්නෑ බන්. අපෙ ගෙදර අනිත් අය තමයි බලන්නේ. කොහෙද ඉතින් මන් PC එක දාන් ඉන්න එලාවට එයාලට බලන්න නෑ කියල ගොරවනව නේ :rolleyes:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    sony bravia ganin, true colors, wadi ganak yanneth na, boruwata singer/softlogic salli pudanna epa..wow/ sky electronic ganin, tv dekak gaththa..dekama gindara wage wada
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ඉදිරියේ දී විකාශන ක්‍රමය Digital වෙනවලු නේද? ISDB-T tuner තියෙන TV ලංකාවේ ගන්න තියෙනවද? ISDB-T tuning නැති TV එකක් ගත්තොත් තව අවුරුදු 2කින් විතර අයෙත් අලුත් එකක් ගන්න වෙනවා නේද?

    https://www.facebook.com/permalink.php?id=29953655823&story_fbid=10152315072170824
     
    comment blpn
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    3D එකකට වෙනම වියදම් කරන්න නම් එපා බ්‍රෝ, එක පට්ටම මෝඩ කමක්, මමත් TV එක ගෙනාපු මුල් දවස් වල විතරක් ආසාවෙන් ෆිල්ම් දෙකක් තුනක් බැලුවා, දැන් නම් 3D Glass දෙක කොහෙ තියෙනවද කියලා වත් දන්නෙ නැ :D

    1. අනිවා FULL HD එකක් ම ගන්න, අනිත් TV වලට පැහැදිලිම වෙනසක් තියෙනවා 32 unath FULL HD එකක,

    2. SMART TV එකක් ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා, මගෙ SAMSUNG SMART එකෙන් නම් මාර වැඩ ගොඩක් කරගන්නවා,

    හදිසියකට Net ගිහින් හැමෝම එක්ක Web එක බලන්න, (TV එක Keyboard Mouse Support කරන එකක් නම් මේ වැඩේ ගොඩක් ලේසියි.)

    ගමනක් යන්න කලින් AccuWeather app එකෙන් Weather බලලා යන්න,

    වයිපරෙ කැමක් හදන්න යනකොට Recipe වගෙ දේවල් YouTube එකෙන් බලාගන්න.

    බබාලට cartoon බලන්න වෙනම Apps.

    Phone එකෙන් Screen mirror කරන්න පුලුවන් නිසා හැමෝම එක්ක Photo බලන්න,

    Phone එකයි TV එකයි link කරන්න පුලුවන් නිසා, Youtube videos එහෙම Phone එකෙන් Search කරලා, TV එකෙ Play කරන්න,

    WiFi Router එකක් නැතුව උනත් Direct WIFI වලින් කෙලින්ම Phone එකේ තියෙන Video එකක් TV එකෙන් බලන්න,

    Universal Remote එක නිසා, ගෙදර තියෙන හැම බඩුවක් ම එක TV Remote එකෙන් වැඩ කරන්න, (Remote එක නැති බඩු උනත් :))

    ගෙදර Router එක USB Storage Support කරනවා නම් එකට Portable Hard එකක් ගහලා TV එකේ File Server එකක් විදියට පාවිච්චි කරන්න,

    Drop Box, Google Drive, Box, SkyDrive වගෙ දේවල් කෙලින්ම ‍TV එකෙන් නම් Open කරලා බලන්න,

    හදිස්සියකට Email Check කරගන්න

    වගෙ පට්ට වැඩ ගොඩක් කරන්න පුලුවන් Smart TV එකකින්, 3D නම් ප්‍රයෝජනයක් නැ ඒ තරම්,,,,

    අනිත් එක tv එකේ Tuner එක වැදගත් නැ බං, කොහොමත් අපි IP TV, Satellite වලින්නෙ බං TV බලන්නෙ,
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    ස්මාර්ට් tv එකකුයි සාමන්‍ය tv එකකයි අතර මිලේ ගොඩක් වෙනසක් නැතිනම් ස්මාර්ට් tv එකක් ගත්තට කමක් නැහැ.

    අපි නම් tv එකේ youtube තමයි බලන්නේ 100% අන්තර්ජාලය තුලින්. මේවට ස්මාර්ට් tv ඕනෙම නැහැ. අඩු මිල උපාංග ඕනෑතරම් තියෙනවා. මේ එකක් (google chromecast). $ 35 වගේ පොඩි ගානක් වෙන්නේ. ලංකාවේ කොහොමද දන්නේ නැහැ.

    මේකේ original youtube එක්ක හොදින් වැඩ කරනවා. ගෙදර අන්තර්ජාලයට සම්බන්ද ඕනෑම දෙයකින් (smart phone/desktop), tv එකට සම්බන්ද වෙනවා.

    මගේ ලග තියෙන්නෙත් ස්මාර්ට් tv තායි. ඊට වඩා මේක පහසුයි.

    http://www.google.ca/chrome/devices/chromecast/learn.html
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට නං Sony Bravia තමා !:yes:
    ඇස් වලට දැනෙන සනීපේ හම්මේ !:yes: :yes:

    Photo Detail Test

    Color Test

    3D TV - කන්නාඩි දාගෙන ටික වෙලාවක් යද්දි එපා වෙනවා. ඔව්වයේ මහ දෙයක් නෑ ! ඉස්සරහ ඉන්න එකා ඉස්සරහ වගේ පෙනවා. පිටිපස්සේ ඉන්න එකා පිටිපස්සේ වගේ පෙනවා එච්චරයි බං. සල්ලි වියදන් කරන්නේ අපරාදේ !. 3D ආසයි නං Savoy-Bambalapitiya / Imperial - Kurunegala වගේ ගිහින් බලහන්. :D ඒ ඇති වෙයි. මොන රටේවත් 3D Channel නෑ මයි හිතේ. ලංකාවේ හරි හමන් Full HD Channel එකක් වත් නෑ නෙ බං :D

    Smart TV - smart phone වල වගේ app දාගෙන එක එක මගුල් කල හැකි. wifi අහුවෙනෝ. විකාර බං. Samsung S5 එකක් වගේ ස්මාට් ෆෝන් කට්ටක් වෙනම ගනින්. ඒ ටිකම තමා. සල්ලි අපරාදේ එච්චර ගානක් ස්මාට් කියල !:angry:

    අනිවා Full HD 1080p එකක් ගනින්. නැත්තන් දැන් කාලේ වැඩක් නෑ. අගල් 40' 55' වගේ ලොකු එව්වා පට්ට.. :yes: ගන්න කලින් model number එකෙන් Google search පාරක් දාල හොයල බලල ගනින්. Samsung වල එහෙම දැන් series 4 කියන්නේ outdated

    Innovex LED TV - Damro after Service හොදයි තව 2 years warranty!
    Color Quality ඉතින් Sony / Samsung වලට ගහන්න බෑ. පොඩ්ඩක් අඩුයි තමා :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1678404

    මෙව්ව කියවලා කඩ කාරයො කරන දේවල් ගැන පොඩ්ඩක් මීටරෙන් ඉන්න :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1677939

    Last edited:
    • Like
    Reactions: Sams.Ryo

    thanks Bro +
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Innovex ganin
    unge service 1 hodai

    ඔව් බන් මගෙත් අදහස ඕක තමයි. LG එකක් ගන්න තිබ්බ නම් හොදයි නමුත් TV එකකට එච්චර ගානක් වියදම් කරන එක අපරාදෙ කියල හිතෙනව බන්.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    3D එකකට වෙනම වියදම් කරන්න නම් එපා බ්‍රෝ, එක පට්ටම මෝඩ කමක්, මමත් TV එක ගෙනාපු මුල් දවස් වල විතරක් ආසාවෙන් ෆිල්ම් දෙකක් තුනක් බැලුවා, දැන් නම් 3D Glass දෙක කොහෙ තියෙනවද කියලා වත් දන්නෙ නැ :D

    1. අනිවා FULL HD එකක් ම ගන්න, අනිත් TV වලට පැහැදිලිම වෙනසක් තියෙනවා 32 unath FULL HD එකක,

    2. SMART TV එකක් ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා, මගෙ SAMSUNG SMART එකෙන් නම් මාර වැඩ ගොඩක් කරගන්නවා,

    හදිසියකට Net ගිහින් හැමෝම එක්ක Web එක බලන්න, (TV එක Keyboard Mouse Support කරන එකක් නම් මේ වැඩේ ගොඩක් ලේසියි.)

    ගමනක් යන්න කලින් AccuWeather app එකෙන් Weather බලලා යන්න,

    වයිපරෙ කැමක් හදන්න යනකොට Recipe වගෙ දේවල් YouTube එකෙන් බලාගන්න.

    බබාලට cartoon බලන්න වෙනම Apps.

    Phone එකෙන් Screen mirror කරන්න පුලුවන් නිසා හැමෝම එක්ක Photo බලන්න,

    Phone එකයි TV එකයි link කරන්න පුලුවන් නිසා, Youtube videos එහෙම Phone එකෙන් Search කරලා, TV එකෙ Play කරන්න,

    WiFi Router එකක් නැතුව උනත් Direct WIFI වලින් කෙලින්ම Phone එකේ තියෙන Video එකක් TV එකෙන් බලන්න,

    Universal Remote එක නිසා, ගෙදර තියෙන හැම බඩුවක් ම එක TV Remote එකෙන් වැඩ කරන්න, (Remote එක නැති බඩු උනත් :))

    ගෙදර Router එක USB Storage Support කරනවා නම් එකට Portable Hard එකක් ගහලා TV එකේ File Server එකක් විදියට පාවිච්චි කරන්න,

    Drop Box, Google Drive, Box, SkyDrive වගෙ දේවල් කෙලින්ම ‍TV එකෙන් නම් Open කරලා බලන්න,

    හදිස්සියකට Email Check කරගන්න

    වගෙ පට්ට වැඩ ගොඩක් කරන්න පුලුවන් Smart TV එකකින්, 3D නම් ප්‍රයෝජනයක් නැ ඒ තරම්,,,,

    අනිත් එක tv එකේ Tuner එක වැදගත් නැ බං, කොහොමත් අපි IP TV, Satellite වලින්නෙ බං TV බලන්නෙ,

    thanks Bro +
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    machan mata podi prashnayak thiyanwa..

    32" TV wala baladdi video eka depahthata adila wage ne ban penne.
    specially SriLankan channels.
    settings walin hadanwata wada hoda Screen size eka mokadda?
    43" TV ekak hodaida? aduwata hambuna
     
    LG-43" LED Television - 43LF540T

    meka hodai da ban? 69kata
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    LG Full HD (1920x1080) aptta machan ,

    Samsung ekka compare karaddi ganath sadaranai .......!