TV එකක් ගන්න බැලුවෙ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    TV එකක් ගන්න බැලුවෙ

    TV එකක් ගන්න හිතන් ඉන්නව.
    LED එකක් තමයි බැලුවෙ.
    අගල් 32 වගේ තිබුනම ඇති.
    හොද Brand එකක් කියපල්ලකෝ


    • Samsung
    • LG
    • Sony
    • Innovex
    • TCL

    3D TV එකක් අරන් වැඩක් තියනවද බන්?
    ලංකාවෙ ගහන 3D චැනල් තියනවද?
    Smart TV කියන එකේ මොකක්ද වෙනස ?

    තව TV එකක් ගන්නකොට බලන්න ඕනෙ දේවල් මොනවද?

    Help......

    BUMP එකක් වත් දාන්න සහෝදරවරුනි :yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පැටියා;18932109 said:
    FHD 32" TV එකක් ගනිං 3D, Smart වැඩක් නෑ අපරාදෙ සල්ලි

    මචන් එතකොට 3D TV වල සාමාන්‍ය රූප බලනකොට quality එකේ වැඩි වීමක් නැද්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් එතකොට 3D TV වල සාමාන්‍ය රූප බලනකොට quality එකේ වැඩි වීමක් නැද්ද?
    Refresh Rate එක වැඩි කතාවක් විතරයි 3DTV වල screen එකේ වෙනස තියෙන්නෙ. 3D නොවන source එකකින් video play කරද්දි 3D ඇති නැති TV දෙකක් අතර වෙනසක් පේන්නෙ නෑ :oo:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    FULL HD ekak ganin..mokak unath kamak na uparima warrenty period ekak tyena ekak ganin... koi welawe kela weyda kiyala sure na:angry::angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689838

    පැටියා;18932199 said:
    Refresh Rate එක වැඩි කතාවක් විතරයි 3DTV වල screen එකේ වෙනස තියෙන්නෙ. 3D නොවන source එකකින් video play කරද්දි 3D ඇති නැති TV දෙකක් අතර වෙනසක් පේන්නෙ නෑ :oo:

    එල බන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    mama gatta 3D 32 ekak meka full HD nemei
    40 ganna oni full HD walata :)

    3D option ekak tiyanawa eka dala glass walin balanna puluwan. lankawe channel nam ehema 3D wenne na lokuwata.. 3D movie dala balanawa misak...
    asawata gattata balanne naha ban ;)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඔව් මචෝ full HD එකක් ගනින්. මගේළඟ singer full hd 24" එකක් monitor එකට තියාගෙන ඉන්නේ. ඔය FHD නැති අනිත් මගුල් වල resolutions set කරන්න ගියහම එපා වෙනවා. quality එකත් අඩුයි.
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    machan mama gawa thiyann tcl full hd 24 . monitor ekata thiyagena enna dan aurudo 2 kwenawa kisima aulak naha mekata aurudo 3 warranty hamba una ban kisi aulak naha ban loko ganan dila aran kadunoth apsat meka kadunatha duka naha
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සැම්සුන් පෝරගොඩවල් වලටනම් අහුවෙන්න එපා.

    එල්ජී/ඉනොවැක්ස්/ජැපනීස් ගන්න බලන්න.

    3ඩී රෙද්දවල් ගන්න එපා.3ඩී ටීවි එකක නොර්මල් ලංකාවෙ චැනල් එකක් දාලා බලනකොට බඩදඟලනව
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පැටියා;18932109 said:
    FHD 32" TV එකක් ගනිං 3D, Smart වැඩක් නෑ අපරාදෙ සල්ලි
    :yes::yes:
    lg , sharp හොදයි
    සම්සුන්ග් හොදට බලල ගනින්

    අනිත්ව නොදනී
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    LG ganin machan quality.. Full hd ganna..

    සැම්සුන් පෝරගොඩවල් වලටනම් අහුවෙන්න එපා.

    එල්ජී/ඉනොවැක්ස්/ජැපනීස් ගන්න බලන්න.

    3ඩී රෙද්දවල් ගන්න එපා.3ඩී ටීවි එකක නොර්මල් ලංකාවෙ චැනල් එකක් දාලා බලනකොට බඩදඟලනව

    මරුසිරා;18932697 said:
    :yes::yes:
    lg , sharp හොදයි
    සම්සුන්ග් හොදට බලල ගනින්

    අනිත්ව නොදනී

    LG හොදයි වගෙ නේ.
    ලොකු ගානක් දීල LG ගන්නවද නැත්තම් Innovex වගෙ එකක් ගන්නවද කියල තමයි දැන් කල්පනාව.