TV එකක් ගන්න බැලුවෙ
TV එකක් ගන්න හිතන් ඉන්නව.
LED එකක් තමයි බැලුවෙ.
අගල් 32 වගේ තිබුනම ඇති.
හොද Brand එකක් කියපල්ලකෝ
3D TV එකක් අරන් වැඩක් තියනවද බන්?
ලංකාවෙ ගහන 3D චැනල් තියනවද?
Smart TV කියන එකේ මොකක්ද වෙනස ?
තව TV එකක් ගන්නකොට බලන්න ඕනෙ දේවල් මොනවද?
Help......
BUMP එකක් වත් දාන්න සහෝදරවරුනි
TV එකක් ගන්න හිතන් ඉන්නව.
LED එකක් තමයි බැලුවෙ.
අගල් 32 වගේ තිබුනම ඇති.
හොද Brand එකක් කියපල්ලකෝ
- Samsung
- LG
- Sony
- Innovex
- TCL
3D TV එකක් අරන් වැඩක් තියනවද බන්?
ලංකාවෙ ගහන 3D චැනල් තියනවද?
Smart TV කියන එකේ මොකක්ද වෙනස ?
තව TV එකක් ගන්නකොට බලන්න ඕනෙ දේවල් මොනවද?
Help......
BUMP එකක් වත් දාන්න සහෝදරවරුනි




