කට්ටියගෙන් උදව්වක් ඕන,
මචන් ගෙදරට TV එකක් ගන්න හදන්නේ.
දැනට නම් හිතගිහින් තියෙන්නේ samsung JU 7500 48" එකට.
එක ටිකක් ගණන් වැඩි වගේ කියලත් හිතෙනවා.
ඒක ගන්න හොඳ තැනක් කියන්න කෝ. අවුරුදු offer එක්ක අඩුවට ගන්න. එහෙම නැත්නම්, LG හරි samsung හරි හොඳ TV models ටිකක කියන්න කෝ. මිට වඩා අඩුවට ගන්න පුළුවන් (ලංකාවේ තියෙන)
4k වගේ නම් හොඳයි. curved නොවුනට කමක් නැහැ.
හොඳ contrast, brightness තියෙන, up-scaling හොඳට තියෙන, movies බලනකොට lag වේවි වගේ යන්නේ නැති (judder/jitter), colors හොඳ TV එකක් තමයි හොයන්නේ නම්.
LG ලගේ LF6500 TV එක හොඳද? පාවිචිචි කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න. එකේ ගානත් අඩුයි.
SAMSUNG JU 7500
LG LF6500
මචන් ගෙදරට TV එකක් ගන්න හදන්නේ.
දැනට නම් හිතගිහින් තියෙන්නේ samsung JU 7500 48" එකට.
එක ටිකක් ගණන් වැඩි වගේ කියලත් හිතෙනවා.ඒක ගන්න හොඳ තැනක් කියන්න කෝ. අවුරුදු offer එක්ක අඩුවට ගන්න. එහෙම නැත්නම්, LG හරි samsung හරි හොඳ TV models ටිකක කියන්න කෝ. මිට වඩා අඩුවට ගන්න පුළුවන් (ලංකාවේ තියෙන)
4k වගේ නම් හොඳයි. curved නොවුනට කමක් නැහැ.
හොඳ contrast, brightness තියෙන, up-scaling හොඳට තියෙන, movies බලනකොට lag වේවි වගේ යන්නේ නැති (judder/jitter), colors හොඳ TV එකක් තමයි හොයන්නේ නම්.
LG ලගේ LF6500 TV එක හොඳද? පාවිචිචි කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න. එකේ ගානත් අඩුයි.
SAMSUNG JU 7500
LG LF6500

mata nam TV walata Samsung LG hodai kiyala tama hitenne. ekai e brand walin hoyanne. 