TV එකට කෙලවෙයිද ?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මේ තියෙන්නෙ sony අගල් 42 LED tv එකක පවර් සප්ලයි එක.
    ගොඩක් වෙලාවට ගෙදර කරන්ට් අඩුවෙනවා. 230 තියෙන්න ඕන එක 180 ට විතර අඩුවෙනවා.
    ඒක මේ tv එකට අහිතකර විදිහට බලපානවද ?
    එහෙම අඩුවැඩි වෙන වෙලාවට ඔන් එකේ තිබුණට ගැටළුවක් නැද්ද ?

    1000097800.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. 100V-240V කියලා තියෙන හින්දා අවුලක් නැතුව ඇති, ඒත් 1.4A ම ද එන්නෙ කියලා දැනගන්නෙ කොහොමද :unsure:
    කෝකටත් voltage protector එකක් Aliexpress එකෙන් අරන් දාගත්තා, දැන් voltage එක අඩුවෙද්දි සම්පූර්ණෙන් off වෙනවා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය පවර් සප්ලයි වැඩ කරන්නෙ සුවිච් මොඩ් පවර් සප්ලයි විදියට,

    100 - 240 ඉන් පුට් එක වෙනස් උනාට අවුට් පුට් එක වෙනස් වෙන්නෙ නැ,

    ups එකක් පාවිච්ච් කරනවා නම් වාඩා හොදයි,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඔය පවර් සප්ලයි වැඩ කරන්නෙ සුවිච් මොඩ් පවර් සප්ලයි විදියට,

    100 - 240 ඉන් පුට් එක වෙනස් උනාට අවුට් පුට් එක වෙනස් වෙන්නෙ නැ,

    ups එකක් පාවිච්ච් කරනවා නම් වාඩා හොදයි,
    180V එනකං වෝල්ටේජ් එක අඩු වෙනවනං ups එකක් දාලත් වැඩක් නෑ නේද

    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. 100V-240V කියලා තියෙන හින්දා අවුලක් නැතුව ඇති, ඒත් 1.4A ම ද එන්නෙ කියලා දැනගන්නෙ කොහොමද :unsure:
    කෝකටත් voltage protector එකක් Aliexpress එකෙන් අරන් දාගත්තා, දැන් voltage එක අඩුවෙද්දි සම්පූර්ණෙන් off වෙනවා
    1.4 ක්ම එන්න ඕන කියල හිතන්න එපා
    වෝල්ටේජ් එක අඩු වුණාම ඇම්පියර් ගාණ කොහොමත් වැඩි වෙනව
    ඒක නෝමල්
    මං මේ කිව්වෙ පවර් සප්ලයි් එකට එන කරන්ට් එක ගැන

    output එක මොනා වුණත් වෙනස් වෙන්නෙ නෑ. ඔය ගහල තියෙන ගාණම එනව
    19.5V යි ඇම්පියර් 3.08 යි
    මේක තමා පවර් සප්ලයි එකෙන් ටීවි එකට යන කරන්ට් එක

    ඔය වගේ ගැජට් හොදයි ෆ්‍රිජ් වගේ දේවල් පරිස්සං කරගන්න

    ටීව වලට ඕව ඕනෙ නෑ බං
    අන්තිමට උඹට ටීවි බලන්න වෙන එකකුත් නෑ හැම තිස්සෙම ඕෆ් වෙන නිසා 😅
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    180V එනකං වෝල්ටේජ් එක අඩු වෙනවනං ups එකක් දාලත් වැඩක් නෑ නේද

    1.4 ක්ම එන්න ඕන කියල හිතන්න එපා
    වෝල්ටේජ් එක අඩු වුණාම ඇම්පියර් ගාණ කොහොමත් වැඩි වෙනව
    ඒක නෝමල්

    ups එකක් දාන්න කිවුවෙ, මෙන් ලයින් එක අඩු වැඩි වෙන කොට ups එකට මාරු වෙලා ස්තාවරව එනවා, එක හොදයි ට්වි පවර් සප්ලයි එකට,

    ඇනලොග් ups තියෙනවා 200 ට වගෙ අඩු උන ගමන් ඉන්වෙටර් එකට මාරු වෙලා 230 දෙන,

    ඩිජිටල් ups 150 වගෙ අඩු උනහාම ඉන්වෙටර් එකෙන් 150 ගානක් දෙනවා,

    ups වැඩ කරන්නෙ එකෙක විදියට,

    ඉන්පුට් එක අඩු උනාට, සුවිච් මොඩ් වල අවුට් පුට් වොල්ටෙජ් එකයි ඇම්පියර් ගානයි වෙනස් වෙන්නෙ නැ,
     
    • Like
    Reactions: pdshan and xVOLDYx

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක්. 100V-240V කියලා තියෙන හින්දා අවුලක් නැතුව ඇති, ඒත් 1.4A ම ද එන්නෙ කියලා දැනගන්නෙ කොහොමද :unsure:
    කෝකටත් voltage protector එකක් Aliexpress එකෙන් අරන් දාගත්තා, දැන් voltage එක අඩුවෙද්දි සම්පූර්ණෙන් off වෙනවා
    link eka dapan ko.. badu hodaida?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය වගේ ගැජට් හොදයි ෆ්‍රිජ් වගේ දේවල් පරිස්සං කරගන්න

    ටීව වලට ඕව ඕනෙ නෑ බං
    අන්තිමට උඹට ටීවි බලන්න වෙන එකකුත් නෑ හැම තිස්සෙම ඕෆ් වෙන නිසා 😅

    ඉන්වෙටර් ෆිජ් වල පවර් සප්ලයි එකත් සුවිච් මොඩ් 110 - 240, ෆිජ් වල සුවිච් මොඩ් circuit එක ගානට වැඩ,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඉන්වෙටර් ෆිජ් වල පවර් සප්ලයි එකත් සුවිච් මොඩ් 110 - 240, ෆිජ් වල සුවිච් මොඩ් circuit එක ගානට වැඩ,
    ඔව් නේ
    එහෙනං අලුත් ෆ්‍රිජ් වලටත් අවුලක් නෑ
    පරණ ඒවට තමා අවුල එන්නෙ

    පරණ ඒවයෙ මෙහෙම එකකුත් තියෙනව
    කරන්ට් ගියාම විනාඩි 5 ක් යන්න කලින් ආයෙ ඔන් කරන්න හොද නැති සීන් එකක් 😅
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කිසි අවුලක් නෑ. සැකයි නම් මල්ටිමීටරයක් අරන් 180 එන වෙලාවක ඇඩැප්ටරේ වෝල්ටේජ් එක චෙක් කරගන්න. වෝල්ටේජ් එක හරිනම් ඇම්පියර් ගාන ගැන එච්චර වදවෙන්න එපා.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔව් නේ
    එහෙනං අලුත් ෆ්‍රිජ් වලටත් අවුලක් නෑ
    පරණ ඒවට තමා අවුල එන්නෙ

    පරණ ඒවයෙ මෙහෙම එකකුත් තියෙනව
    කරන්ට් ගියාම විනාඩි 5 ක් යන්න කලින් ආයෙ ඔන් කරන්න හොද නැති සීන් එකක් 😅

    පරන crt tv වල Voltage stabilizer circuit ආවා, පරන ෆිජ් වලට අවුලක් නැ කරන්ට් අඩු උනොත් කම්ප්‍රෙසර් එකෙ මොටරෙ හිමින් කැරකෙයි එච්චරයි,
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කිසි අවුලක් නෑ. සැකයි නම් මල්ටිමීටරයක් අරන් 180 එන වෙලාවක ඇඩැප්ටරේ වෝල්ටේජ් එක චෙක් කරගන්න. වෝල්ටේජ් එක හරිනම් ඇම්පියර් ගාන ගැන එච්චර වදවෙන්න එපා.
    ඔව්
    පවර් සප්ලයි එකට එන ඇම්පියර් ගාන වෙනස් වුණාට
    පවර් සප්ලයි එකෙන් ටීවි එකට යන ඇම්පියර් ගාණවත් වෝල්ටේජ් එකවත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ

    අනිත් එක ඔය පවර් සප්ලයි සර්කිට් හදල තියෙන්නෙ ඔටෝ ඇජස් වෙන්න තමා
    ඒක ඉතිං කොයි වෙලාවෙත් ඕක ඇතුලෙ වෙනව.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    link eka dapan ko.. badu hodaida?
    https://s.click.aliexpress.com/e/_DEQdoIn
    මට ආපු එක නම් අවුලක් නැතුව වැඩ දැන් අවුරුද්දක් විතර. TOMZN හොඳයිලු. ලංකාවෙ shop වලත් තිබුණා පොඩ්ඩක් ගණන් වැඩියි Aliexpress එකට වඩා. ඒත් warranty ඕනි නම් ලංකාවෙ තැනකින් ගන්න
     
    • Like
    Reactions: pdshan

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    180V එනකං වෝල්ටේජ් එක අඩු වෙනවනං ups එකක් දාලත් වැඩක් නෑ නේද

    1.4 ක්ම එන්න ඕන කියල හිතන්න එපා
    වෝල්ටේජ් එක අඩු වුණාම ඇම්පියර් ගාණ කොහොමත් වැඩි වෙනව
    ඒක නෝමල්
    මං මේ කිව්වෙ පවර් සප්ලයි් එකට එන කරන්ට් එක ගැන

    output එක මොනා වුණත් වෙනස් වෙන්නෙ නෑ. ඔය ගහල තියෙන ගාණම එනව
    19.5V යි ඇම්පියර් 3.08 යි
    මේක තමා පවර් සප්ලයි එකෙන් ටීවි එකට යන කරන්ට් එක

    ඔය වගේ ගැජට් හොදයි ෆ්‍රිජ් වගේ දේවල් පරිස්සං කරගන්න

    ටීව වලට ඕව ඕනෙ නෑ බං
    අන්තිමට උඹට ටීවි බලන්න වෙන එකකුත් නෑ හැම තිස්සෙම ඕෆ් වෙන නිසා 😅
    ඔව් ඒක ඇත්ත. සර්ජ් ප්‍රොටෙක්ටර් එකක් දාලා තියෙනවා මම. 190 ට විතර අඩු වුණාම ඔක්කොම ඕෆ් වෙලා යනවා. ටීවී බලන්න වෙන්නෙ නෑ. මටත් ඕන ඒක අයින් කරල කෙලින්ම ප්ලග් කරල අඩු වුනාට අවුලක් නැද්ද කියල හරියටම දැනගන්න.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1725983393652.png
    ගැටළුවක් නෑ ,සදාකාලිකව පවතින්නේත් නෑ
     
    • Like
    Reactions: pdshan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    https://s.click.aliexpress.com/e/_DEQdoIn
    මට ආපු එක නම් අවුලක් නැතුව වැඩ දැන් අවුරුද්දක් විතර. TOMZN හොඳයිලු. ලංකාවෙ shop වලත් තිබුණා පොඩ්ඩක් ගණන් වැඩියි Aliexpress එකට වඩා. ඒත් warranty ඕනි නම් ලංකාවෙ තැනකින් ගන්න
    දැං එතකොට මේකෙන් වෝල්ටේජ් එක හරිගානට අරන් දෙනවද නැත්තං කරන්ට් එක යනවද :lol:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැං එතකොට මේකෙන් වෝල්ටේජ් එක හරිගානට අරන් දෙනවද නැත්තං කරන්ට් එක යනවද :lol:
    කරන්ට් එක යනවා. ආයේ voltage එක stable වුණාම on වෙනවා. එහෙම වෙන්න ඕනි voltage range එක අපිට adjust කරන්න පුලුවන්. 170V ට වඩා අඩු වුණොත් off වෙන්න etc