TV එකේ අවුලක් බන්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    TV එකේ අවුලක් බන්

    සැම්සුන්ග් එල් සී ඩී එකක් තියෙනේ... 2009 ගත්තේ.. දැන් ඔන් කලාම නිකම්ම ඕෆ් වෙනවා.. ආයේ විනාඩි 5 ක් යනකන් ඔන් කරන්න බැහැ. පවර් ලයිට් එකත් ඕෆ්. කිසිම බටන් එකක් වැඩකරන්නේ නැහැ.

    ප්ලග් එකෙන් ඕෆ් කරලා මිනිත්තු 5ක් තියලා ප්ලග් පොයින්ට් එකෙන් ඔන් කරපු ගමන් නිකම්ම ඔන් වෙනවා... ආයේ ටිකකින් ඕෆ්... ඔහොම ඔහොම 6/7 පාරක් කලාම අල්ලලා හිටිනවා සමහර විට.

    වෙන කිසිම අවුලක් නැහැ.

    මම රීසෙට් කරලත් බැලුවා... වැඩක් නැහැ.. කනෙක්ශන්ස් ඔක්කොමත් ගලවලා බැලුවා.. ඩීවීඩී එකේවධ් අව්ලක්ද කියලා.. නැහැ... ඒත් එකම සීන් එක..

    දන්න එකෙක් සප් එකක් දීහන්... බම්ප් කරපන් පුලිවන් නම්...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    had the same issue with my 2008 LCD TV.

    Traded it in for a new TV from Singer as they have trade in offers.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සැම්සුන්ග් එල් සී ඩී එකක් තියෙනේ... 2009 ගත්තේ.. දැන් ඔන් කලාම නිකම්ම ඕෆ් වෙනවා.. ආයේ විනාඩි 5 ක් යනකන් ඔන් කරන්න බැහැ. පවර් ලයිට් එකත් ඕෆ්. කිසිම බටන් එකක් වැඩකරන්නේ නැහැ.

    ප්ලග් එකෙන් ඕෆ් කරලා මිනිත්තු 5ක් තියලා ප්ලග් පොයින්ට් එකෙන් ඔන් කරපු ගමන් නිකම්ම ඔන් වෙනවා... ආයේ ටිකකින් ඕෆ්... ඔහොම ඔහොම 6/7 පාරක් කලාම අල්ලලා හිටිනවා සමහර විට.

    වෙන කිසිම අවුලක් නැහැ.

    මම රීසෙට් කරලත් බැලුවා... වැඩක් නැහැ.. කනෙක්ශන්ස් ඔක්කොමත් ගලවලා බැලුවා.. ඩීවීඩී එකේවධ් අව්ලක්ද කියලා.. නැහැ... ඒත් එකම සීන් එක..

    දන්න එකෙක් සප් එකක් දීහන්... බම්ප් කරපන් පුලිවන් නම්...

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Is singer ok machan
    knock on wood, one year in, its working fine. Since they give hire purchase offers (not CC offers), makes it easy to afford as well. I got the 32 inch FHD smart TV for around 38,000/- after the trade in offer, for a 1 year payment plan.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Power Unit එකේ Transformer එකක් තියෙනවා. සමහර TV වර්ගවල ඒ transformer එක රත්වෙනවා වැඩියි. එතකොට ඒකෙ කම්බිවල ආලේප කරලා තියෙන insulation sealer පතුරු විදියට ගැලවිලා short circuit වුණාම ඔය ලෙඩේ එනවා
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Power Unit එකේ Transformer එකක් තියෙනවා. සමහර TV වර්ගවල ඒ transformer එක රත්වෙනවා වැඩියි. එතකොට ඒකෙ කම්බිවල ආලේප කරලා තියෙන insulation sealer පතුරු විදියට ගැලවිලා short circuit වුණාම ඔය ලෙඩේ එනවා

    oya kiyanne chopper eka ganane.eka ohoma unoth oke anik paththa wenne.chopper ehema lesiyen yan na
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    oya kiyanne chopper eka ganane.eka ohoma unoth oke anik paththa wenne.chopper ehema lesiyen yan na
    හැම brand එකේම එහෙම වෙන්නේ නැතුව ඇති. ඒත Samsung වල දීලා තියෙන heat sink එක efficient මදි නේද?