TV එකේ අවුලක් බන්
සැම්සුන්ග් එල් සී ඩී එකක් තියෙනේ... 2009 ගත්තේ.. දැන් ඔන් කලාම නිකම්ම ඕෆ් වෙනවා.. ආයේ විනාඩි 5 ක් යනකන් ඔන් කරන්න බැහැ. පවර් ලයිට් එකත් ඕෆ්. කිසිම බටන් එකක් වැඩකරන්නේ නැහැ.
ප්ලග් එකෙන් ඕෆ් කරලා මිනිත්තු 5ක් තියලා ප්ලග් පොයින්ට් එකෙන් ඔන් කරපු ගමන් නිකම්ම ඔන් වෙනවා... ආයේ ටිකකින් ඕෆ්... ඔහොම ඔහොම 6/7 පාරක් කලාම අල්ලලා හිටිනවා සමහර විට.
වෙන කිසිම අවුලක් නැහැ.
මම රීසෙට් කරලත් බැලුවා... වැඩක් නැහැ.. කනෙක්ශන්ස් ඔක්කොමත් ගලවලා බැලුවා.. ඩීවීඩී එකේවධ් අව්ලක්ද කියලා.. නැහැ... ඒත් එකම සීන් එක..
දන්න එකෙක් සප් එකක් දීහන්... බම්ප් කරපන් පුලිවන් නම්...