TV එකේ යන ප්‍රෝග්‍රෑම්ස් වගයක් Computer එකට record karanna ඕනේ
මචන්ලා මට TV එකේ යන ප්‍රෝග්‍රෑම්ස් වගයක් Computer එකට record karanna ඕනේ එත් මගේ TV එකේ Audio Video output jacks නැහැ. කොහොමද කරගන්නේ. මගේ ගාව capturing card එකකුත් තියනවා. මේක කරගන්න පුළුවන් විදිහක් කියනවද ලොකු උදුවක්