TV එකේ යන ප්‍රෝග්‍රෑම්ස් වගයක් Computer එකට record karanna ඕනේ

giniapaya

Member
Oct 8, 2008
202
2
0

මචන්ලා මට TV එකේ යන ප්‍රෝග්‍රෑම්ස් වගයක් Computer එකට record karanna ඕනේ එත් මගේ TV එකේ Audio Video output jacks නැහැ. කොහොමද කරගන්නේ. මගේ ගාව capturing card එකකුත් තියනවා. මේක කරගන්න පුළුවන් විදිහක් කියනවද ලොකු උදුවක්
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔඩියො වීඩියො අවුට් පුට් නැති ටීවී එක මොකක්ද බන්. ලෙසිම දේ ටීවී කාඩ් එකක් ගනින් බන්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඩයලොග් එකේ මයි පීසී ක්ලයන්ට් කියන එකට ගිහින් ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න දවසට සුලු ගානකට උබට ඔනේ චැනල් එක තොරගනින්. ඊට පස්සේ IDM දාලා බ්‍රවුසර් එකෙන් ස්ට්‍රීම් කරපන් ඒ චැනල් එක. එතකොට ලින්ක් එක IDM එකෙන් පෙන්නාවි ඩවුන්ලොඩ් කරන්න. ඒ ලින්ක් එක නොර්මල් ඩවුන්ලොඩ් එකක් හැටියට වෙනම ඩවුන්ලොස් කරගනින්. පස්සේ කැපචර් සොෆ්ට්වෙයාර් එකකින් උබට අනවශ්ය එවා කපලා ප්‍රොග්‍රැම් එක හදාගනින්.
 
giniapaya

Member
Oct 8, 2008
202
2
0
ඔඩියො වීඩියො අවුට් පුට් නැති ටීවී එක මොකක්ද බන්. ලෙසිම දේ ටීවී කාඩ් එකක් ගනින් බන්.

jacks nm oni wenawa mchn mokda netnm sound nh capture card eken nathuwa puluwan online record karanna

තැනක් යාලුවනේ