TV එක කැඩුනා Curfew අස්සෙ..

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    TV එක කැඩුනා Curfew අස්සෙ..

    TV එකත් කඩල ගියා කියපන්කො මේ අස්සෙ. මෙ වෙලාවෙ TV එකක් ගන්න තැනක් තියේද බන්. හොද TV එකකුත් රෙකොමන්ඩ් කරපල්ලකො 40-70ත් අතර Budget එකකට:oo:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ඇඳිරි නීතිය අයින් කරන පැත්තකනම් ශේප් නැත්තම් ඉතින් සොරි තමයි මටත් ටීවී එකක් ගන්න ඕන ඒත්ගන්න තැනක් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    කලුතරට ෆෝන් එකක් ඩෙලිවර් කරගන්න ක්‍රමයක් තියේද බන්?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඇඳිරි නීතිය අයින් කරන පැත්තකනම් ශේප් නැත්තම් ඉතින් සොරි තමයි මටත් ටීවී එකක් ගන්න ඕන ඒත්ගන්න තැනක් නෑ

    Kottawe බන්. :no: ඔන්ලයින් වත් ගන්න තැනක් නැද්ද බන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දම්රෝ අවුලක් නැහැ බන් නොර්මල් බලන්න හැබැයි කොලිටි බලනවා නම් අනිවාර්යෙන් සෝනි එකට පලයන්

    lg පැනසොනිකුත් අවුලක් නැහැ
    තව දෙයක් අධිරි නිතිය එක්ක කොහොම වෙයිද දන්නේ නැහැ ද්රස් ට්‍රයි කරලා බලපන්
    tv නම් ඉස්සරාට %10-20කින් ගණන් යනවා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,013
    113
    samsung 40" fhd ekak gatta softlogic 69k une.curfew danda kalin dawase gatte welawa thama.danata nan waradak na :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,013
    113
    Smart TV neme moka unath salli athyawashyama dekata arenna wiyadam karanna epa. mona business eka unath kela wenawa... salli athe adu wenawa... TV ekak onama nam podi 32 wage damro ekak balapan 25kata aduwen ganna puluwan wey ne awudu 2-3k ada ganna. me dawas wala salli iawara karaganna epaa....

    :yes::yes:
    meka sira dan aparade kiyalath hithenawa salli hira weddi.me dawas wala ehema:(
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්සේකා මොකද්ද අවුල. නිකමට වගේ ඕක ගලවලා ඇතුලේ dust එක පොඩි පින්සල කින් සුද්ද කරපන්. සේරම connectors ගලවලා ගහන්ඩ. Try කරලා බලපන්. උබට අවුලක් ආවොත් කියපන්
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Smart TV neme moka unath salli athyawashyama dekata arenna wiyadam karanna epa. mona business eka unath kela wenawa... salli athe adu wenawa... TV ekak onama nam podi 32 wage damro ekak balapan 25kata aduwen ganna puluwan wey ne awudu 2-3k ada ganna. me dawas wala salli iawara karaganna epaa....

    True 100 %

    Mona weida dan na salli tiyaganna