TV එක කැඩුනා Curfew අස්සෙ..
TV එකත් කඩල ගියා කියපන්කො මේ අස්සෙ. මෙ වෙලාවෙ TV එකක් ගන්න තැනක් තියේද බන්. හොද TV එකකුත් රෙකොමන්ඩ් කරපල්ලකො 40-70ත් අතර Budget එකකට

ඔන්ලයින් වත් ගන්න තැනක් නැද්ද බන්