TV එක කැඩුනා Curfew අස්සෙ..

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    TV එකත් කඩල ගියා කියපන්කො මේ අස්සෙ. මෙ වෙලාවෙ TV එකක් ගන්න තැනක් තියේද බන්. හොද TV එකකුත් රෙකොමන්ඩ් කරපල්ලකො 40-70ත් අතර Budget එකකට:oo:

    WOW eken samsung 40" smart ekak gatta 64000 kata. Eth world cup kale master card offer ekakata den kohomada danne na
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    INNOVEX LED TV 32” - Rs. 18,999/-
    HAIER LED TV 32” - Rs. 18,999/-
    HISENSE LED TV 32” - Rs. 18,999/-
    PANASONIC LED TV 32” - 23,999/-
    SAMSUNG LED TV 32” - Rs. 29,999/-
    SGL SMART TV 32” - Rs. 27,999/-
    TOSHIBA SMART TV 32” - Rs. 28,999/-


    INNOVEX LED 40” TV - Rs. 38,499/-
    ABANS LED 40” TV - Rs. 38,499/-
    HISENSE LED 40” TV - Rs. 43,999/-
    HISENSE SMART TV 50” - Rs. 84,500/-

    https://www.facebook.com/nelsonstrading.lk/