TV ඔස්ථාර් ලාගෙන් Need Help!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ඕක තමා අපිත් ගත්තේ. 2018 ආවේ ඕක. 50,000යි ඒ කාලෙත්. ඔය ගානට තියෙන සුපිරිම ස්මාර්ට් ටීවී එක තමා ඕක. ඒත් මම හිතන්නේ නෑ ඕක තාම ඇති කියලා. මොකද උන් කිව්වා 2019 දී ඕක දැන් එන්නේ නෑ කියල. හෙනයක් වැදිලා පිච්චුනාම වොරන්ටි වලට මාරු කරන්න ගියාම කිව්වේ. හැබැයි කොහොම හරි එකක් හොයලා දුන්න උන්.
     
    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode

    එහෙමද? මුන්ගේ මේ site එකේ online buy කරන්න පුළුවන් කියල තියනවා නී stock available ලු. ගන්න එක පාඩුවක් නෑ නේ කොල්ලො නේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    එහෙමද? මුන්ගේ මේ site එකේ online buy කරන්න පුළුවන් කියල තියනවා නී stock available ලු. ගන්න එක පාඩුවක් නෑ නේ කොල්ලො නේද?
    බඩු තියේ නම් ගනින්. පාඩු නෑ. screenshare කරන්නත් පුළුවන්,. youtube යන්නත් පුළුවන්. ඔය ගානට වටිනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    LG web os TV වල OS එක පට්ට speed.. android smart tv නම් ගන්න එප‌ෙ. උබට තව පොඩ්ඩක් බජට් එක වැඩි කර ගන්න පුළුවන් නම් 43 inch යන්න. ඒකේ 4k HDR තියෙනවා. games එහෙම ගහනවා නම් සුපිරි..... හැබැයි ඉතින් ඔය IPS screen එක බලන්නේ නතුව ගොඩක් කාලයක් හිටියොත් ලෙඩ එනවා.....
     
    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    LG web os TV වල OS එක පට්ට speed.. android smart tv නම් ගන්න එප‌ෙ. උබට තව පොඩ්ඩක් බජට් එක වැඩි කර ගන්න පුළුවන් නම් 43 inch යන්න. ඒකේ 4k HDR තියෙනවා. games එහෙම ගහනවා නම් සුපිරි..... හැබැයි ඉතින් ඔය IPS screen එක බලන්නේ නතුව ගොඩක් කාලයක් හිටියොත් ලෙඩ එනවා.....
    එල 43 inch 1 ට try එකක් දෙන්න ඕනි එහෙනම්.. webos 1 නිසාම තමා මේක select කරේ මාත් 🔥❤️
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Good morning!
    මේකයි බෝයි ස්..
    https://buyabans.com/led-tv/lg/32lm630bptb

    මේ TV 1 ගන්න කියලා බැලුවේ මේක අවුලක් නෑ ද.. නැත්තං මේක වෙනුවට recommend කරන වෙන එකක් තියෙනවද?.
    ඕකත් හොඳයි. හැබයි Full HD එකක්ම ගත්තනම් ඉස්සරහට වටිනව.

    මෙන්න මේක බලන්න. මං ළඟ තිබ්බ ඔකේ 2019 model එක
    https://www.daraz.lk/products/samsu...lat-smart-tv-2020-i112426726-s1022954288.html

    1617340385197.png
     
    • Like
    • Sad
    Reactions: NRTG and PinkMan_SL

    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode

    Attachments

    • Screenshot_2021-04-02-10-42-15-135_com.android.chrome.jpg
      Screenshot_2021-04-02-10-42-15-135_com.android.chrome.jpg
      224.6 KB · Views: 56

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එල 43 inch 1 ට try එකක් දෙන්න ඕනි එහෙනම්.. webos 1 නිසාම තමා මේක select කරේ මාත් 🔥❤️
    TV එක නම් හොඳටම හොඳයි. පොඩි issue එකකට තියෙන්නේ LCD retention එක ටිකක් තියෙනවා ඔය model එකේ.. ගොඩක් වෙලාවට අපි එකම photo එක ගොඩක් වෙලා බැලුවොත් ආයේ වෙන චැනල් එකකට දැම්මත් ඒක ලාවට පේනවා ටික වෙලාවක්....
     
    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    TV එක නම් හොඳටම හොඳයි. පොඩි issue එකකට තියෙන්නේ LCD retention එක ටිකක් තියෙනවා ඔය model එකේ.. ගොඩක් වෙලාවට අපි එකම photo එක ගොඩක් වෙලා බැලුවොත් ආයේ වෙන චැනල් එකකට දැම්මත් ඒක ලාවට පේනවා ටික වෙලාවක්....
    අප්පා එහෙම අවුලක් තියෙනවාද? 🙁 ටික වෙලාවක් කිවිවේ තප්පර ගාන ද?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඕකත් හොඳයි. හැබයි Full HD එකක්ම ගත්තනම් ඉස්සරහට වටිනව.

    මෙන්න මේක බලන්න. මං ළඟ තිබ්බ ඔකේ 2019 model එක
    https://www.daraz.lk/products/samsu...lat-smart-tv-2020-i112426726-s1022954288.html

    View attachment 118754
    32 inch tv වල full HD නැහැ. HD Ready කියලා විතරයි එන්නේ. 720p විතරයි TV එක තේරුම් ගන්නේ... 1080p වලට ඔකේ color engine එක වෙනස් වෙන්නේ නැහැ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අප්පා එහෙම අවුලක් තියෙනවාද? 🙁 ටික වෙලාවක් කිවිවේ තප්පර ගාන ද?
    ඒක එහෙම පේන්නේ නැහැ. ගොඩක් වෙලාවට උබට notice වෙන්නේ නැති වෙයි. ඒක සාමාන්‍යයි ඔය ips LCD එකේ හැටියක්. උබ නිකන් TV එක දාලා තිබුනත් screen saver වැටෙන්නේ ඒකයි... බය වෙන්න එපා ගනින්.. rich color හොඳයි..
     
    • Love
    Reactions: PinkMan_SL

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    32 inch tv වල full HD නැහැ. HD Ready කියලා විතරයි එන්නේ. 720p විතරයි TV එක තේරුම් ගන්නේ... 1080p වලට ඔකේ color engine එක වෙනස් වෙන්නේ නැහැ.
    Color engine එක same ඇති. ඒත් resolution එකනේ වෙනස් වෙන්නෙ

    1617340872906.png

    https://www.samsung.com/africa_en/tvs/full-hd-tv/t5300-32-inch-full-hd-smart-tv-ua32t5300auxly/
     
    PinkMan_SL

    Junior member
  • Jun 19, 2020
    77
    39
    18
    Ekenma Gode
    ඒක එහෙම පේන්නේ නැහැ. ගොඩක් වෙලාවට උබට notice වෙන්නේ නැති වෙයි. ඒක සාමාන්‍යයි ඔය ips LCD එකේ හැටියක්. උබ නිකන් TV එක දාලා තිබුනත් screen saver වැටෙන්නේ ඒකයි... බය වෙන්න එපා ගනින්.. rich color හොඳයි..
    Ela machan ❤️

    ඉතිං WebOS මොකෝ Tizen මොකෝ
    Bro speed da os eka. මං ඔය tizen Os එක ගැන idea ekak na. Colors athin tv eka hoda thathweka tynwda?
    ------ Post added on Apr 2, 2021 at 10:55 AM
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Color engine එක same ඇති. ඒත් resolution එකනේ වෙනස් වෙන්නෙ

    View attachment 118756
    https://www.samsung.com/africa_en/tvs/full-hd-tv/t5300-32-inch-full-hd-smart-tv-ua32t5300auxly/
    LG 32 TV smart එකේ color engine එකයි resolution chip එකයි එකටමයි එන්නේ... නමුත් 43 විතර ලොකු ඒවායේ separate තියෙනවා. හරියට අපේ pc එක වගේ තමයි වැඩ කරන්නේ... මම රට ඉන්න කොට part time වැඩ කරලා තියෙනවා LG customer care එකේ.. ඉතින් ඔය හැම මගුලක්ම දැන ගන්න ඔනේ බං...
     
    • Love
    Reactions: PinkMan_SL

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Ela machan ❤️

    Bro speed da os eka. මං ඔය tizen Os එක ගැන idea ekak na. Colors athin tv eka hoda thathweka tynwda?
    ------ Post added on Apr 2, 2021 at 10:55 AM
    ඔව් ඔව් මං ඔය දෙකම use කරල තියෙනව. දෙකම එක වගේමයි. උබ පොඩ්ඩක් net එකේ search කරලා reviews එහෙම බලල උබට සෙට් වෙන එක ගනින්

    LG 32 TV smart එකේ color engine එකයි resolution chip එකයි එකටමයි එන්නේ... නමුත් 43 විතර ලොකු ඒවායේ separate තියෙනවා. හරියට අපේ pc එක වගේ තමයි වැඩ කරන්නේ... මම රට ඉන්න කොට part time වැඩ කරලා තියෙනවා LG customer care එකේ.. ඉතින් ඔය හැම මගුලක්ම දැන ගන්න ඔනේ බං...
    හරි හරි වෙන්න ඇති. ඒත් උබ 720p TV එකක් ළඟ 1080p same screen size එක තියෙන TV එකක් තියල 2 meters වගේ ඈතින් ඉඳල full HD video එකක් බලපන්. මං කියන්නෙ ඒ වෙනස. ඒක වෙනස් වෙන්නෙ TV එකේ use කරන panel එකේ තියෙන pixel ගානෙන් නේද? ඒක තමා Resolution එක

    • Like
    Reactions: PinkMan_SL