TV කාරයොන්ට මොන්ගල් ද

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඕවා බලන්න වෙනම audience එකක් ඉන්නවා සිරිලංකාවේ.. උන්ට ගානට cater කරලා ඕවා කරනවා. අපිට ඕවා සෙට් වෙන්නේ නැති උනාට, උන්ට ඕවා ඉහටත් උඩින්..

    මං නම් පුළුවන් වෙලාවට ඔහොම එකෙක්ට YouTube එකේ හොද චැනල් එකක වීඩියෝ එකක් දෙකක් පෙන්නලා TV එකෙන් පිට ලෝකයක් තියනවා කියලා පෙන්නනවා.

    බැරි එවුන් ඉතින් හැමදාම මෙගා නාට්ටි වල නළු නිළියෝ ටික අදහාගෙන, චාට්ෂෝ වල සිංදු රික්වෙස්ට් කර කර ඉන්නවා..
    Ow eka aththa. Habai mehemath audience innawa owata ena actress Kali balanna owa balanne, like us
     
    • Like
    Reactions: EdNygma

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සිරස අවුරුදු කුමරිය එකෙ ටොප් 10 එකේ ඉන්නවා මම් දන්න ස්පා එකක හිටපු කෙල්ලෙක්.. 😅🙏

    Oya event nisa diwaa rey nathuwa Polim athi..Foreign or aduganey Nuwaraeli tour ekka yai Business karayo pora kakaa.
    2023ney awrudu badu seen uparimai😀
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    රටේ පරිහානියට ඉහල දායකත්වයක් ලංකාවේ මීඩියා දෙනවා.
    ඔය මගුල් නොබලා ඉදපන් කෝ මාස 2-3 හිතට මාර සහනයක් දැනෙනවා .
    ස්මාට් ටීවී හරි ක්‍රොම් කාස්ට් එකක් දාගෙන යූටුබ් නෙට්ෆ්ලික්ස් ඩිස්නි බලන එක සැපක් ඔය බුරි බලන් නැතුව
    Mama YouTube eke honda travel videos balanwa.... Yes theory wage unge sira
     
    • Like
    Reactions: Don GasCan

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මම නං tv එකක් දානවා නම් ඒ ෆුට්බෝල් මැච් එකක් හරි ක්‍රිකට් මැච් එකක් හරි බලන්න විතරයි බන් :lol:
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,043
    2
    2,462
    113
    කොළොංපුරේ
    මම නං tv එකක් දානවා නම් ඒ ෆුට්බෝල් මැච් එකක් හරි ක්‍රිකට් මැච් එකක් හරි බලන්න විතරයි බන් :lol: (2)