Balan na.Penawaa.ටීවී බලනවද බන් උඹලා? (8)
ටීවී බලනවද බන් උඹලා. (9.1)
Ow eka aththa. Habai mehemath audience innawa owata ena actress Kali balanna owa balanne, like usඕවා බලන්න වෙනම audience එකක් ඉන්නවා සිරිලංකාවේ.. උන්ට ගානට cater කරලා ඕවා කරනවා. අපිට ඕවා සෙට් වෙන්නේ නැති උනාට, උන්ට ඕවා ඉහටත් උඩින්..
මං නම් පුළුවන් වෙලාවට ඔහොම එකෙක්ට YouTube එකේ හොද චැනල් එකක වීඩියෝ එකක් දෙකක් පෙන්නලා TV එකෙන් පිට ලෝකයක් තියනවා කියලා පෙන්නනවා.
බැරි එවුන් ඉතින් හැමදාම මෙගා නාට්ටි වල නළු නිළියෝ ටික අදහාගෙන, චාට්ෂෝ වල සිංදු රික්වෙස්ට් කර කර ඉන්නවා..
Rey sir ge Udara sankalpa..Hotel wala Bed sheet hodala welala nimak nalu Awrudu kumariyo rehersal nisaබඩුත් එක්ක අවුරුදු , බඩුත් එක්ක නත්තල්..
සිරස අවුරුදු කුමරිය එකෙ ටොප් 10 එකේ ඉන්නවා මම් දන්න ස්පා එකක හිටපු කෙල්ලෙක්..Rey sir ge Udara sankalpa..Hotel wala Bed sheet hodala welala nimak nalu Awrudu kumariyo rehersal nisa![]()
සිරස අවුරුදු කුමරිය එකෙ ටොප් 10 එකේ ඉන්නවා මම් දන්න ස්පා එකක හිටපු කෙල්ලෙක්..![]()
Mama YouTube eke honda travel videos balanwa.... Yes theory wage unge siraරටේ පරිහානියට ඉහල දායකත්වයක් ලංකාවේ මීඩියා දෙනවා.
ඔය මගුල් නොබලා ඉදපන් කෝ මාස 2-3 හිතට මාර සහනයක් දැනෙනවා .
ස්මාට් ටීවී හරි ක්‍රොම් කාස්ට් එකක් දාගෙන යූටුබ් නෙට්ෆ්ලික්ස් ඩිස්නි බලන එක සැපක් ඔය බුරි බලන් නැතුව
Down thamaChannel hetahuta maraka Awrudu kumariyo inna nisa Monday Stock market mokak weida