Normal Tv එකාක් smart TV එකක කරගන්න විදිහක් ?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    HDMI හරහා Normal TV එක smart (android os) එකක් තියන විදිහට හදාගන්නවනම් තියන 1කම විදිහ Tv Box එකක් ගන්න එක නේද

    lag වෙන්නේ නැති YouTube , Netflix ...... තව අපේ Phone එක connect කරලා ඒ හරහා YouTube cast කරන්න පුළුවන් හොදම විදිහ මොකක්ද

    මේවා ගන්නවනම් මිල ගණන් කොහොමද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ
    Mira Cast නම් lag වෙනවා . හොදම විදිය තමා USB C to HDMI දෙන එක .Sound ඒකත් එක්ක දෙන්න පුළුවන් නිසා හොදයි. එහෙම නැතුව Android TV box එකක් ගන්න වනම් Memory 2GB වත් එකක් ගන්න . නැත්නං හිරවෙන්න බලනවා
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Puluwan nam parana samsung phone ekaka "Samsung Dex" eka use krnna. ඒකත් නියමයි.