TV ගැන දන්නා අයගෙන් උදව්වක්..

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    TV ගැන දන්නා අයගෙන් උදව්වක්..

    අපේ ගෙදර තිබ්බ grundig 32 vle 4100t2 ජාතියේ TV එකක් ඒක ලඟදි පොඩි එකෙක් අතින් බැට් එකක් වැදිලා screen එක මේ වගේ තියෙන්නේ මුකුත් පේන්නෙත් නෑ. පොඩ්ඩක් දන්න කට්ටිය කියන්නකෝ මේක හදන්න කීයක් විතර යනවද කියල .. ලොකු උදව්වක්....

    mj94bc.jpg
     
    Last edited:

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    උබ අහලා තියන්නේ මොකද්ද බන්


    අනේ සමාවෙයන් මචෝ,, පොඩ්ඩක් වචන පැටලුනා..මට ඕන මේක කීයක් විතර යනවද කියල හදන්න