TV-Booster

billgate

Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    මචං ලා මම sony LCD TV එකක් ගත්තා.BX32 එකක්.
    හැබැයි එකෙන් ලංකාවේ චැනල්ස් බලනකොට පැහැදිලි නැහැ .
    එකට මොකද කරන්නේ .
    BOOSTER එකක් දැම්මොත් හරියයිද?
    මොන booster brand එකද හොද?
    අනේ ඕගොල්ලෝ කවුරු හරි පුලුවන්නම් උදව්වක් කරන්න.මේක හදා ගන්න

    :):):):):):):):)

    getImage.php
     
    Last edited:
    • Like
    Reactions: chint

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    mama hithanne oya screen resolution awulak ooke atte 16:9 (HD wala enne) eath lankawe channel support karanne nathi nisa pic boda wela, adila gihilla penne ooka 4:3 wenas karala balanna
     
    billgate

    Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    mama hithanne oya screen resolution awulak ooke atte 16:9 (HD wala enne) eath lankawe channel support karanne nathi nisa pic boda wela, adila gihilla penne ooka 4:3 wenas karala balanna

    නැහැ මචං සිග්නල්ස් වල අවුලක් තියෙන්නේ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් අර බටපොල ඇන්ටනාව කියලා භාන්ඩයක් තියෙනවා. ලංකාවේ හදන්නේ. 1500/= විතර වෙනවා මට මතක හැටියට. ඒක නම් හොඳයි. ටිකක් උසට කනුව දාලා හයිකෙරුවොත් මරුවට පේනවා,
     
    • Like
    Reactions: billgate

    billgate

    Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    මචන් අර බටපොල ඇන්ටනාව කියලා භාන්ඩයක් තියෙනවා. ලංකාවේ හදන්නේ. 1500/= විතර වෙනවා මට මතක හැටියට. ඒක නම් හොඳයි. ටිකක් උසට කනුව දාලා හයිකෙරුවොත් මරුවට පේනවා,

    tnx machan info ekata
    hetama hoyalaa balanna ona