මචංලා ඩයලොග් ඩිකෝඩර් එක ඔන් කරද්දි TV එක ඔටෝ ඔන් වෙන්න හදන්න විදියක් තියනවද? :confused::confused::confused::confused: රිමෝට් දෙකක් පාවිච්චි කරන එක අමාරු නිසා