TV series help

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
උඹල tv series බාන site වලින් The Shield tv series එක තියන site එකක් දන්නවනම් කියපල්ලකෝ. මේක මම site කිපයකම බැලුව. හොයාගන්න නෑ.:dull:
480p dvd/bluray rip එකක් හොයාගන්න තියනවනම් හොඳයි.:cool:
IMDB Link:http://www.imdb.com/title/tt0286486/

torrent එකක් හම්බ වුනා. ඒකේ size එක ලොකු වැඩියි.
episode එකක් 180mb වගේ පොඩි කරපු එකක් තමා ඕනේ.:yes:

 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔය සයිට් එකේ ඕනම ටිවී සිරිස් එකක් IDM එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. 170MB වගේ තමයි යන්නේ..:cool:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඔය සයිට් එකේ ඕනම ටිවී සිරිස් එකක් IDM එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. 170MB වගේ තමයි යන්නේ..:cool:

    patta site eka machan thanks :)