TV series...........

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    The Messengers (TV series) 2015 -

    the-messengers-first-look.jpg
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo

    මොන ගොනෙක් ද බන් උබ.යකෝ පට්ට series 1ක් තමයි Big Bang Theory.උබට තේරෙන්නේ නැතිව ඇති sure එකට.එකේ ජෝක්ස් වලට ගහන්න එකක් නෑ තාම. :angry::angry:

    Theren nati wenna maha loku hut*ak nane eke. Mama kiwwe mata set wenne na kiyala. :rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113

    මොන ගොනෙක් ද බන් උබ.යකෝ පට්ට series 1ක් තමයි Big Bang Theory.උබට තේරෙන්නේ නැතිව ඇති sure එකට.එකේ ජෝක්ස් වලට ගහන්න එකක් නෑ තාම. :angry::angry:

    mehemane bun ubata hoda ewa wena ekekta hoda na wena ekekta hoda ewa ubata hoda na. eka ekage taste eka wenas bun. matath big bang theory allanne na.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    Game of thrones
    Homeland
    da vinci's demons
    Breaking bad
    Fringe
    white collar
    Lie to me

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113

    මොන ගොනෙක් ද බන් උබ.යකෝ පට්ට series 1ක් තමයි Big Bang Theory.උබට තේරෙන්නේ නැතිව ඇති sure එකට.එකේ ජෝක්ස් වලට ගහන්න එකක් නෑ තාම. :angry::angry:

    true.....:yes::yes:
    eka aththa big bang is still no 1... :)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    mehemane bun ubata hoda ewa wena ekekta hoda na wena ekekta hoda ewa ubata hoda na. eka ekage taste eka wenas bun. matath big bang theory allanne na.

    Ekane bn nattam minissu ekama category/genre eke tv series balaine. Eka ekaata set wena widiha tama itin .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    එක එකාගෙ ටේස්ට් එක තමයි බං..
    මට big bang theory එක සුපිරි..
    මේ දැන් යන season එක නම් ටිකක් අවුල්..

    හැම එකාගෙම ටේස්ට් එක එක උනා නම්..
    හැමෝම එකම කෙල්ලට ආස වෙයි..
    ඉන්න හම්බෙන්නෙ නෑ..

    :lol::lol:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    එක එකාගෙ ටේස්ට් එක තමයි බං..
    මට big bang theory එක සුපිරි..
    මේ දැන් යන season එක නම් ටිකක් අවුල්..

    හැම එකාගෙම ටේස්ට් එක එක උනා නම්..
    හැමෝම එකම කෙල්ලට ආස වෙයි..
    ඉන්න හම්බෙන්නෙ නෑ..

    :lol::lol:
    ලොල් එහෙම උනානම් ඒ කෙල්ල සියදිවි නසාගන්නව හැමදිස්සෙම මොකෙක්හරි ඇවිල්ල අරිනවා කියල :P
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    එක එකාගෙ ටේස්ට් එක තමයි බං..
    මට big bang theory එක සුපිරි..
    මේ දැන් යන season එක නම් ටිකක් අවුල්..

    හැම එකාගෙම ටේස්ට් එක එක උනා නම්..
    හැමෝම එකම කෙල්ලට ආස වෙයි..
    ඉන්න හම්බෙන්නෙ නෑ..

    :lol::lol:

    Sirawata :p
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Helix
    Cancelled at Syfy

    :eek::eek::eek:

    Revenge
    Cancelled After 4 Seasons

    :baffled::baffled::baffled:

    Strike Back
    will launch its fourth and final season on Friday, July 31, at 10/9c,

    :):):)

    The Vampire Diaries
    Series star Nina Dobrev (Elena) is exiting The CW drama

    nina-dobrev-leaves-vampire-diaries1.jpg

    :frown::frown::frown:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    එක එකාගෙ ටේස්ට් එක තමයි බං..
    මට big bang theory එක සුපිරි..
    මේ දැන් යන season එක නම් ටිකක් අවුල්..

    :lol::lol:

    Penny ගේ Hair Cut එක සෙට් වෙන්නේ නෑ බන්:dull::dull: හැබැයි Last Episode දෙකනම් පට්ට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Penny ගේ Hair Cut එක සෙට් වෙන්නේ නෑ බන්:dull::dull: හැබැයි Last Episode දෙකනම් පට්ට.

    ඔව් බන් මටත් එපා උනා අනික ෂෙල්ඩන් කාරය ට දැන් නොර්මල් වෙලා වගේ රගන්නෙ..
    episode 8 විතර බැලුවෙ..
    බලන්න ඕන ඉතුරු ටිකත්..
    පෙනී ගොබ්බයි අපෝ...

    :no::no: