TV series...........

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මචන්ලා මම මේ දවස්වල tv series බලනවා දැනට prison break , heroes ,vampire diaries වගේ ඒවා බැලුව ,උබල දන්නා හොදම tv series මොනවද තියෙන්නේ habei prison break වගේ කුතුහලයක් තියෙන එකක් නම් හොදය්

    පුලුවන්නම් කියන්න
    thank you
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    lost ara plane eka kadan wetila kele atharaman wena seen eka neda ekanam balala thiyenawa walking dead nam hodaikiyala godakaya kiyanawa anyway thnx machan
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    1. GAME OF THRONES :love::love::love:
    2. GRIMM :love::love:
    3. Da Vinci's Demons
    4. Breaking BAD
    5. Sherlock


    ඔය ටික ඔය ඕඩර් එකට බලපන්. :yes::yes::yes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Game Of thrones මටනම් කම්මැලි. එපා වුනා.

    මේවා පට්ට.. :yes:
    Supernatural :cool:
    Arrow
    The Flash
    The Walking Dead
    Prison Break
    Sherlock
    -------
    The 100
    Heroes
    Lost
    Falling Skies
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    nbc-allegiance1.jpg