TV shows බලන කට්ටිය සදහා පමණයි !

Sep 1, 2009
2,359
215
0
ඒකෙ අර හොරෙක් ඉන්නෙ මිනිස්සුන්ව කෑල්ලෙන් කෑල්ල කපල ලේ ටික අයින් කරල කෑලි තියල යන :S
මට ඒකෙන්ම එපා උනා

අනික ඔය හොරාව සීසන් ගානක් යනකං අල්ලගන්නෙ නැති වෙයි
ඉවරයක් නැති කතා බලන්න ඕනෙ නෑ මට :P

ඕකනෙ කියන්නෙ උබ නිරීක්ශන වලට ඉස්සෙල්ලා නිගමන වලට බහිනවනෙ...:angry:
කැම්පස් එකේ science නෙ කරන්නෙ...:P
පලවෙනි සීසන් එක යන්නෙ ඌව අල්ලන එක...මට නන් හොදම සීසන් 3යි 4යි...:yes:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;10932032 said:

    නෑ බං මං ඒක නවත්තපු එකම හේතුව අප්පිරිය හින්ද තමා :S
    මම ආස නැති උනත් ඒ series එකේ දොසක් කියන්න බෑ :yes:

    හැබැයි X files එක්ක නං සදා flower :D

    අනික මම ආස හැම episode එකක්ම connected කතාවකට
    Prison Break ,Avatar වල එහෙම season 1 එකේ ඒව හිටං Season 3 එකට ගානට set වෙන්නෙ ?

    අන්න ඒ වගේ කලින් ඉඳන්ම Season එක ඉවරයක් කරන්න plan කරපු Robin Hood (BBC) වගේ Series වලට තමා මම ආස :)
     
    Last edited:

    ඉතින් මේකත් එහෙම තමා බං..බලන්නෙ නැතුව කොහොමද කියන්නෙ:angry::frown:..හැම සීසන් එකක්ම ඊලග එකට සම්බන්දයි..උඩින් බලන්න බෑ...
    මමත් Dexter බලන්න කලින් හිතන් හිටියේ ලෝකෙ තියන හොදම tv series එක PB කියල...පස්සෙ තමයි වැටහුනෙ...:P
    මං කියනවට එක සීසන් එකක් ඉවර කරපන්....:frown:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;10932095 said:

    නෑ මචං PB එකේ හැම episode එකක් ම සෙට් වෙනවනෙ ?

    ම්ම්ම්ම්ම් :S හරි මං ගීතාගෙන් ඉල්ලගෙන බලන්නම්.
    (ගීතා කියන්නෙ මගෙ ගමේ කෙල්ල නෙවෙයි geethq :P )

    ඒ උනාට ඒකෙ ලස්සන කෙල්ලෙක් වත් නෑ නෙ බං :P
    බලප්ං රොබින් හුඩ්, ප්‍රිසන් බ්‍රේක් , mentalist එහෙම :P
     
    ඇයි බං අර ඩෙබ්-රා අක්කියා ඉන්නේ...ලස්සන නැති උනත් මොකක් හරි ගතියක් තියනව ඒකිගෙ:D...හැබයි කට තමා:angry:...
    දන්නවද..Dexterයි උගෙ නංගියි(Debra) ඇත්ත ජීවිතේ Husband & Wifeලු..incest වගේද මංද:baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;10932179 said:
    ඇයි බං අර ඩෙබ්-රා අක්කියා ඉන්නේ...ලස්සන නැති උනත් මොකක් හරි ගතියක් තියනව ඒකිගෙ:D...හැබයි කට තමා:angry:...
    දන්නවද..Dexterයි උගෙ නංගියි(Debra) ඇත්ත ජීවිතේ Husband & Wifeලු..incest වගේද මංද:baffled:

    මංද බං මං බලපු episode දෙකේ නං පාරෙවත් ලස්සන කෙල්ලෙක් යන්නෙ නෑ :P
    උඹ කියන්නෙ අර පොලිස් කෙල්ලද ? :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ŦĦĔ ƦȆƉǾӾ;10932032 said:
    ඕකනෙ කියන්නෙ උබ නිරීක්ශන වලට ඉස්සෙල්ලා නිගමන වලට බහිනවනෙ...:angry:
    කැම්පස් එකේ science නෙ කරන්නෙ...:P
    පලවෙනි සීසන් එක යන්නෙ ඌව අල්ලන එක...මට නන් හොදම සීසන් 3යි 4යි...:yes:
    :lol::lol:
    siyalu science karayo nasena suluya kiyanne okane :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ මචං PB එකේ හැම episode එකක් ම සෙට් වෙනවනෙ ?

    ම්ම්ම්ම්ම් :S හරි මං ගීතාගෙන් ඉල්ලගෙන බලන්නම්.
    (ගීතා කියන්නෙ මගෙ ගමේ කෙල්ල නෙවෙයි geethq :P )

    ඒ උනාට ඒකෙ ලස්සන කෙල්ලෙක් වත් නෑ නෙ බං :P
    බලප්ං රොබින් හුඩ්, ප්‍රිසන් බ්‍රේක් , mentalist එහෙම :P
    :rofl:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Vampire Diaries :love:

    vampire-diaries-poster.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ඒ උනාට ඒකෙ ලස්සන කෙල්ලෙක් වත් නෑ නෙ බං :P
    බලප්ං රොබින් හුඩ්, ප්‍රිසන් බ්‍රේක් , mentalist එහෙම :P
    :rofl::rofl::rofl::rolleyes::rolleyes:
    ඕවයි කොහෙද බන් කෙල්ලො :lol:
    කෙල්ලො බලන්න නම් බලපන් vampire diaries , legend of the seeker.....
    thawa lost wala kate
    visiors wala :love:
    kyle xy :rolleyes: