TV shows බලන කට්ටිය සදහා පමණයි !

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඩ තියෙන එක තමා මුලින්ම දැම්මෙ. පස්සෙ උඹ මගෙ කලින් post එකට reply කරල තියෙනව දැකලයි මුලින් දාපු එකම edit කරල දැම්මෙ
    post count එක වැඩි වෙනවට මං ආස නැත :P

    මං ගාව 16GB pen කට්ටක් තිබෙ. මට ගැලපෙන season 2,3 ක් වගේ හොයල තියන්න. මේ ටිකේ exams. යථා කාලයේ තථා යෝගයෙන් මං උඹව contact කරන්නම් :)
    :cool:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    PERSON OF INTEREST
    වැරද්දක් කරන්න කලින් නවත්ත ගන්න පුලුවන්නම් ලොකු දෙයක් :rolleyes:
    අනාගතේ වෙන දේවල් කලින් දැකල ඒවා නවත්තන්න කරන උත්සහයක්
    මේකෙ ඉන්නවා Michael Emerson, LOST එකේ හිටපු Ben Linus මතකද ;)

    Person-of-Interest-TV-Show-Logo-600x337.jpg

    Person_of_Interest_32136.jpg

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    PERSON OF INTEREST
    වැරද්දක් කරන්න කලින් නවත්ත ගන්න පුලුවන්නම් ලොකු දෙයක් :rolleyes:
    අනාගතේ වෙන දේවල් කලින් දැකල ඒවා නවත්තන්න කරන උත්සහයක්
    මේකෙ ඉන්නවා Michael Emerson, LOST එකේ හිටපු Ben Linus මතකද ;)

    Person-of-Interest-TV-Show-Logo-600x337.jpg

    Person_of_Interest_32136.jpg

    :)
     
    • Like
    Reactions: sanddun