උඩ තියෙන එක තමා මුලින්ම දැම්මෙ. පස්සෙ උඹ මගෙ කලින් post එකට reply කරල තියෙනව දැකලයි මුලින් දාපු එකම edit කරල දැම්මෙ
post count එක වැඩි වෙනවට මං ආස නැත
මං ගාව 16GB pen කට්ටක් තිබෙ. මට ගැලපෙන season 2,3 ක් වගේ හොයල තියන්න. මේ ටිකේ exams. යථා කාලයේ තථා යෝගයෙන් මං උඹව contact කරන්නම්![]()








