කියන්න දෙයියෝ
මොනවගේ story එකක්ද තියෙන්නේ![]()

සාමාන්‍ය Crime TV series එකක්.
FBI agent කෙනෙක් ඉන්නවා. පොරගෙ මල්ලි Maths Professor කෙනෙක්. මල්ලි maths වලින්, හොරුන්ගෙ වැඩ වල pattern එහෙම අඳුනගෙන අයියට උදව් කරනවා
පළවෙනි episode එක බලපං ඒ ඇති![]()

mentalist tharan nan honda naඒ කියන්නේ The Mentalist වගේ එකක්![]()

mentalist 







ඒ කියන්නේ The Mentalist වගේ එකක්![]()
නියමයි නියමයිmentalist tharan nan honda namentalist
![]()
නියමයි නියමයි![]()
September 22 එනව season 4

apita nan enna parakku wenawa,, mehe thama season 3 epi 7 wage pennanne,, dl karannath ba dan allana hinda 


![]()
apita nan enna parakku wenawa,, mehe thama season 3 epi 7 wage pennanne,, dl karannath ba dan allana hinda
![]()
simon baker![]()



බලා නොමැත
නමුත් mentalist එකෙ ඉන්නෙ psychic කෙනෙක් නෙ
මේකෙ ඉන්නෙ සාමාන්‍ය මිනිගෙක් ඩිංඟක් මැත පුළුවන්. ඌ ගොඩක් වෙලාවට කරන්නෙ pattern අඳුනගන්න එක
එක එක networking model දාලා organization එකක ලොක්ක අඳුනගන්න ඒවා
කොටින්ම මිනිස්සු හිතන විදිය හිටං mathematical model වලට දාලා උඹල අපි වගේ උන්ට තේරෙන විදියට පෙන්නනවා
මෙයා maths වෙනුවට යොදා ගන්නේ මනසේ බලය psychic![]()



x files වල මට මතකයි episode එකක් තිබ්බ
මම ආසම එකක්
කාඩ් සෙල්ලන් කරන කෙනෙක් ගැන Numerology
Previous post edited
එහෙනං ඉතිං එච්චර වැඩක් නෑ බං. සාමාන්‍ය භූත කතාවක් වගේ ඇති
NUMB3RS පොර පාවිච්චි කරන්නෙ ඇත්තටම තියෙන statistical mathematics. එහෙං මෙහෙං කියන වචන google කරල බලපං ඇත්තටම එහෙම ඒව තියෙනවා
Ex: - Game theory : In mathematics, game theory represents strategic situations, or games, in which an person's success in making choices is based upon the choices of others
-wiki-
ඕක පාවිච්චි කරල මිනිහ හොඑක් අල්ලනවා
-----------------------------
තවත් උදාහරණයක් කියන්නම් . ඩිංඟක් දිගයි කියවපං
හොරෙක් හොර සල්ලි ගහල ඒව ඇත්ත ඒවට මාරු කරනවා. අරූ ඒ හොර සල්ලි හදන තැන හොයාගන්න model එකක් හදනවා. ඒකෙන් කරන්නෙ හොර සල්ලි මාට්ටු වෙන තැන අනුව ඒවට ලකුණු දෙන එක
අපි හිතමු Garage එකකින් හොර සල්ලි මිට්යක් මාට්ටු උනා කියල
නමුත් ඊට වඩා groceryයකින් මාට්ටු වෙන එක නෝට්ටුවකට ලැබෙන ලකුණු ගාන වැඩියි
හේතුව අපි හිතමු කොලඹින් හොර සල්ලි අතට ලැබුණ මනුස්සයෙක් මහනුවර garage එකකට ඒ සල්ලි දෙන්න පුළුවන්. එතකොට garage එකකින් මාට්ටු උන සල්ලි වලින් ඒ සල්ලි මිනිහට ලැබුණෙ කොතනින්ද කියල හොයන්න ඒ තරම්ම උදව් කරගන්න බෑ නෙ ?
නමුත් සිල්ලර කඩේකින් බඩු ගන්නෙ ගොඩක් වෙලාවට ඒ අහල පහල මිනිස්සු. එතකොට ඒ වගෙ තැනකින් හොර සල්ලි ලැබුණොත් ඒ සල්ලි ඒ ලඟපාතක හදපුව වෙන්න තියෙන ඉඩ වැඩියි
ඒකෙන් සල්ලි ගහන තැන හොයාගන්න ලොකු උදව්වක් ලැබෙනවා
ඔය වගේ සිද්දි තමා NUMB3RS වල තියෙන්නෙ
-----------------------
ඒ මොකද බන්X files මට පේන්න බෑ

dan torrents anan manan dl karanna ba,, internet bill ekath ekka warnings enawa ewa dl kalothaioo ehemada
apinam itin DL karala thami balanne![]()
allanne kohomada![]()



බලා නොමැත
නමුත් mentalist එකෙ ඉන්නෙ psychic කෙනෙක් නෙ
මේකෙ ඉන්නෙ සාමාන්‍ය මිනිගෙක් ඩිංඟක් මැත පුළුවන්. ඌ ගොඩක් වෙලාවට කරන්නෙ pattern අඳුනගන්න එක
එක එක networking model දාලා organization එකක ලොක්ක අඳුනගන්න ඒවා
කොටින්ම මිනිස්සු හිතන විදිය හිටං mathematical model වලට දාලා උඹල අපි වගේ උන්ට තේරෙන විදියට පෙන්නනවා
bootha kathawak newe,, eya tikak shelock holmes wage,, ahata pena dewalin eya horu allanneමෙයා maths වෙනුවට යොදා ගන්නේ මනසේ බලය psychic![]()

one of the best tv series i've seen so farDirect linksdan torrents anan manan dl karanna ba,, internet bill ekath ekka warnings enawa ewa dl kaloth![]()

bootha kathawak newe,, eya tikak shelock holmes wage,, ahata pena dewalin eya horu allanneone of the best tv series i've seen so far


උබ මහන්සි වෙලා විස්තර කරාට +
උබ ගාව තියනවද ඔක්කොම mkv![]()
හැමදාම ලොවෙත් නැති දෙයක් වෙනව මිනිස්සු බුරුතු පිටින් මැරෙනවඒ මොකද බන්![]()
d
bootha kathawak newe,, eya tikak shelock holmes wage,, ahata pena dewalin eya horu allanneone of the best tv series i've seen so far
කලින් තිබ්බ බං :S දැන් නැත




මේ ගොල්ලො දැක්කටහැමදාම ලොවෙත් නැති දෙයක් වෙනව මිනිස්සු බුරුතු පිටින් මැරෙනව
මෝල්ඩර්ලා මෙලෝ පරිස්සමක් නැතුව ඔහේ මීමො වගෙ ගිහිල්ල මෙලෝ දෙයක් නොවී බේරිල එනවා
ශර්ලොක් හෝල්ම්ස් වල වගේ කතා වල උං කොච්චර මහන්සි වෙලාද සාක්කි හොයන්නෙ. ඒකට මුං දෙන්න ඉස්සරහට සාක්කි කඩාගෙන වැටෙනවා
අන්තිමේදි කරන කෙහෙල්මලකුත් නෑ විසඳන අභිරහසකුත් නෑ


ම්ං episode 3k බෑවෙන්න දැම්ම . බලමු කොහොමද කියල. සාමාන්යෙන් අද්භූත බල වලින් වැඩ පෙන්නන TV series වලට මං එ තරම්ම ආස නෑ
ඒවයෙ වෙන්න බැරි දේකුත් නෑ පුළුවන් දෙයකුත් නෑ
ඒකයි මං Prison Break වල ගොඩක්ම ආස![]()
මේ ගොල්ලො දැක්කට
ඔප්පු කරන්න මොකුත් ඉතිරි වෙන්නේ නැහැ නෙ බන්
බලවත් පාර්ශවයක් හැම තිස්සෙම සාක්ෂි විනාශ කරනවනේ
ඒකෙ අවසානය නම් වැඩක් නැහැ![]()
psychic බල වලට වඩා
වරදක් කරපු කෙනාගෙ හැසිරීම සියුම් ලෙස නිරීක්ෂණය කරල
වෙනස්කම් හදුනා ගැනීමක් කරන්නෙ

ඔව් හැමදාම කතාව ඉවර වෙන්නෙහැමතිස්සෙම සාක්කි නැතිවෙන්නෙ බලවත් පාර්ශව හින්ද නෙවෙයි නෙ බං ?
මුං අවුරුදු ගානක් එහෙ මෙහෙ දුවල පිච්චියක දෙයක් ඔප්පු කරගන්න බෑ කියන්නෙ ඉතිං තව මොන කතාද
මං ඒක බලනව මචං
Downloading



ඔව් හැමදාම කතාව ඉවර වෙන්නෙ
හොරා දිනල.
මිනිස්සු මානසිකව වැටෙනව
ඊට පහුවෙනිද ඉස්කෝලෙ හෙන වලි
![]()