TV shows බලන කට්ටිය සදහා පමණයි !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කියන්න දෙයියෝ
    මොනවගේ story එකක්ද තියෙන්නේ :)

    සාමාන්‍ය Crime TV series එකක්.
    FBI agent කෙනෙක් ඉන්නවා. පොරගෙ මල්ලි Maths Professor කෙනෙක්. මල්ලි maths වලින්, හොරුන්ගෙ වැඩ වල pattern එහෙම අඳුනගෙන අයියට උදව් කරනවා
    පළවෙනි episode එක බලපං ඒ ඇති :)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    ඒ කියන්නේ The Mentalist වගේ එකක් :rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ කියන්නේ The Mentalist වගේ එකක් :rolleyes:

    බලා නොමැත
    නමුත් mentalist එකෙ ඉන්නෙ psychic කෙනෙක් නෙ
    මේකෙ ඉන්නෙ සාමාන්‍ය මිනිගෙක් ඩිංඟක් මැත පුළුවන්. ඌ ගොඩක් වෙලාවට කරන්නෙ pattern අඳුනගන්න එක
    එක එක networking model දාලා organization එකක ලොක්ක අඳුනගන්න ඒවා
    කොටින්ම මිනිස්සු හිතන විදිය හිටං mathematical model වලට දාලා උඹල අපි වගේ උන්ට තේරෙන විදියට පෙන්නනවා
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    බලා නොමැත
    නමුත් mentalist එකෙ ඉන්නෙ psychic කෙනෙක් නෙ
    මේකෙ ඉන්නෙ සාමාන්‍ය මිනිගෙක් ඩිංඟක් මැත පුළුවන්. ඌ ගොඩක් වෙලාවට කරන්නෙ pattern අඳුනගන්න එක
    එක එක networking model දාලා organization එකක ලොක්ක අඳුනගන්න ඒවා
    කොටින්ම මිනිස්සු හිතන විදිය හිටං mathematical model වලට දාලා උඹල අපි වගේ උන්ට තේරෙන විදියට පෙන්නනවා

    x files වල මට මතකයි episode එකක් තිබ්බ
    මම ආසම එකක්
    කාඩ් සෙල්ලන් කරන කෙනෙක් ගැන Numerology
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙයා maths වෙනුවට යොදා ගන්නේ මනසේ බලය psychic :P

    Previous post edited
    එහෙනං ඉතිං එච්චර වැඩක් නෑ බං. සාමාන්‍ය භූත කතාවක් වගේ ඇති :P

    NUMB3RS පොර පාවිච්චි කරන්නෙ ඇත්තටම තියෙන statistical mathematics. එහෙං මෙහෙං කියන වචන google කරල බලපං ඇත්තටම එහෙම ඒව තියෙනවා

    Ex: - Game theory : In mathematics, game theory represents strategic situations, or games, in which an person's success in making choices is based upon the choices of others
    -wiki-

    ඕක පාවිච්චි කරල මිනිහ හොඑක් අල්ලනවා

    -----------------------------
    තවත් උදාහරණයක් කියන්නම් . ඩිංඟක් දිගයි කියවපං :P

    හොරෙක් හොර සල්ලි ගහල ඒව ඇත්ත ඒවට මාරු කරනවා. අරූ ඒ හොර සල්ලි හදන තැන හොයාගන්න model එකක් හදනවා. ඒකෙන් කරන්නෙ හොර සල්ලි මාට්ටු වෙන තැන අනුව ඒවට ලකුණු දෙන එක

    අපි හිතමු Garage එකකින් හොර සල්ලි මිට්යක් මාට්ටු උනා කියල
    නමුත් ඊට වඩා groceryයකින් මාට්ටු වෙන එක නෝට්ටුවකට ලැබෙන ලකුණු ගාන වැඩියි

    හේතුව අපි හිතමු කොලඹින් හොර සල්ලි අතට ලැබුණ මනුස්සයෙක් මහනුවර garage එකකට ඒ සල්ලි දෙන්න පුළුවන්. එතකොට garage එකකින් මාට්ටු උන සල්ලි වලින් ඒ සල්ලි මිනිහට ලැබුණෙ කොතනින්ද කියල හොයන්න ඒ තරම්ම උදව් කරගන්න බෑ නෙ ?

    නමුත් සිල්ලර කඩේකින් බඩු ගන්නෙ ගොඩක් වෙලාවට ඒ අහල පහල මිනිස්සු. එතකොට ඒ වගෙ තැනකින් හොර සල්ලි ලැබුණොත් ඒ සල්ලි ඒ ලඟපාතක හදපුව වෙන්න තියෙන ඉඩ වැඩියි
    ඒකෙන් සල්ලි ගහන තැන හොයාගන්න ලොකු උදව්වක් ලැබෙනවා

    ඔය වගේ සිද්දි තමා NUMB3RS වල තියෙන්නෙ :)

    -----------------------

    x files වල මට මතකයි episode එකක් තිබ්බ
    මම ආසම එකක්
    කාඩ් සෙල්ලන් කරන කෙනෙක් ගැන Numerology

    X files මට පේන්න බෑ
     
    • Like
    Reactions: sanddun

    උබ මහන්සි වෙලා විස්තර කරාට +
    උබ ගාව තියනවද ඔක්කොම mkv
    :D
    X files මට පේන්න බෑ
    ඒ මොකද බන් :oo:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    aioo ehemada :dull:
    apinam itin DL karala thami balanne :D
    allanne kohomada :baffled::confused:
    dan torrents anan manan dl karanna ba,, internet bill ekath ekka warnings enawa ewa dl kaloth :eek::rofl::dull:
    බලා නොමැත
    නමුත් mentalist එකෙ ඉන්නෙ psychic කෙනෙක් නෙ
    මේකෙ ඉන්නෙ සාමාන්‍ය මිනිගෙක් ඩිංඟක් මැත පුළුවන්. ඌ ගොඩක් වෙලාවට කරන්නෙ pattern අඳුනගන්න එක
    එක එක networking model දාලා organization එකක ලොක්ක අඳුනගන්න ඒවා
    කොටින්ම මිනිස්සු හිතන විදිය හිටං mathematical model වලට දාලා උඹල අපි වගේ උන්ට තේරෙන විදියට පෙන්නනවා
    මෙයා maths වෙනුවට යොදා ගන්නේ මනසේ බලය psychic :P
    bootha kathawak newe,, eya tikak shelock holmes wage,, ahata pena dewalin eya horu allanne :yes::yes: one of the best tv series i've seen so far
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    dan torrents anan manan dl karanna ba,, internet bill ekath ekka warnings enawa ewa dl kaloth :eek::rofl::dull:
    Direct links :dull:

    bootha kathawak newe,, eya tikak shelock holmes wage,, ahata pena dewalin eya horu allanne :yes::yes: one of the best tv series i've seen so far

    owww
    miniha kalinnma hore allanawa dakka hatiye
    kiyanne anthimata :D:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    උබ මහන්සි වෙලා විස්තර කරාට +
    උබ ගාව තියනවද ඔක්කොම mkv
    :D

    කලින් තිබ්බ බං :S දැන් නැත

    ඒ මොකද බන් :oo:
    හැමදාම ලොවෙත් නැති දෙයක් වෙනව මිනිස්සු බුරුතු පිටින් මැරෙනව
    මෝල්ඩර්ලා මෙලෝ පරිස්සමක් නැතුව ඔහේ මීමො වගෙ ගිහිල්ල මෙලෝ දෙයක් නොවී බේරිල එනවා
    ශර්ලොක් හෝල්ම්ස් වල වගේ කතා වල උං කොච්චර මහන්සි වෙලාද සාක්කි හොයන්නෙ. ඒකට මුං දෙන්න ඉස්සරහට සාක්කි කඩාගෙන වැටෙනවා

    අන්තිමේදි කරන කෙහෙල්මලකුත් නෑ විසඳන අභිරහසකුත් නෑ

    d
    bootha kathawak newe,, eya tikak shelock holmes wage,, ahata pena dewalin eya horu allanne :yes::yes: one of the best tv series i've seen so far

    ම්ං episode 3k බෑවෙන්න දැම්ම . බලමු කොහොමද කියල. සාමාන්‍යෙන් අද්භූත බල වලින් වැඩ පෙන්නන TV series වලට මං එ තරම්ම ආස නෑ
    ඒවයෙ වෙන්න බැරි දේකුත් නෑ පුළුවන් දෙයකුත් නෑ

    ඒකයි මං Prison Break වලට ගොඩක්ම ආස :)
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කලින් තිබ්බ බං :S දැන් නැත
    :(:(:(:(

    හැමදාම ලොවෙත් නැති දෙයක් වෙනව මිනිස්සු බුරුතු පිටින් මැරෙනව
    මෝල්ඩර්ලා මෙලෝ පරිස්සමක් නැතුව ඔහේ මීමො වගෙ ගිහිල්ල මෙලෝ දෙයක් නොවී බේරිල එනවා
    ශර්ලොක් හෝල්ම්ස් වල වගේ කතා වල උං කොච්චර මහන්සි වෙලාද සාක්කි හොයන්නෙ. ඒකට මුං දෙන්න ඉස්සරහට සාක්කි කඩාගෙන වැටෙනවා

    අන්තිමේදි කරන කෙහෙල්මලකුත් නෑ විසඳන අභිරහසකුත් නෑ
    මේ ගොල්ලො දැක්කට
    ඔප්පු කරන්න මොකුත් ඉතිරි වෙන්නේ නැහැ නෙ බන්
    බලවත් පාර්ශවයක් හැම තිස්සෙම සාක්ෂි විනාශ කරනවනේ
    ඒකෙ අවසානය නම් වැඩක් නැහැ :yes::dull:
    ම්ං episode 3k බෑවෙන්න දැම්ම . බලමු කොහොමද කියල. සාමාන්‍යෙන් අද්භූත බල වලින් වැඩ පෙන්නන TV series වලට මං එ තරම්ම ආස නෑ
    ඒවයෙ වෙන්න බැරි දේකුත් නෑ පුළුවන් දෙයකුත් නෑ
    ඒකයි මං Prison Break වල ගොඩක්ම ආස :)

    psychic බල වලට වඩා
    වරදක් කරපු කෙනාගෙ හැසිරීම සියුම් ලෙස නිරීක්ෂණය කරල
    වෙනස්කම් හදුනා ගැනීමක් කරන්නෙ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :(:(:(:(
    මේ ගොල්ලො දැක්කට
    ඔප්පු කරන්න මොකුත් ඉතිරි වෙන්නේ නැහැ නෙ බන්
    බලවත් පාර්ශවයක් හැම තිස්සෙම සාක්ෂි විනාශ කරනවනේ
    ඒකෙ අවසානය නම් වැඩක් නැහැ :yes::dull:

    හැමතිස්සෙම සාක්කි නැතිවෙන්නෙ බලවත් පාර්ශව හින්ද නෙවෙයි නෙ බං ?
    මුං අවුරුදු ගානක් එහෙ මෙහෙ දුවල පිච්චියක දෙයක් ඔප්පු කරගන්න බෑ කියන්නෙ ඉතිං තව මොන කතාද

    psychic බල වලට වඩා
    වරදක් කරපු කෙනාගෙ හැසිරීම සියුම් ලෙස නිරීක්ෂණය කරල
    වෙනස්කම් හදුනා ගැනීමක් කරන්නෙ

    මං ඒක බලනව මචං :)
    Downloading
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හැමතිස්සෙම සාක්කි නැතිවෙන්නෙ බලවත් පාර්ශව හින්ද නෙවෙයි නෙ බං ?
    මුං අවුරුදු ගානක් එහෙ මෙහෙ දුවල පිච්චියක දෙයක් ඔප්පු කරගන්න බෑ කියන්නෙ ඉතිං තව මොන කතාද
    ඔව් හැමදාම කතාව ඉවර වෙන්නෙ
    හොරා දිනල.
    මිනිස්සු මානසිකව වැටෙනව
    ඊට පහුවෙනිද ඉස්කෝලෙ හෙන වලි
    මං ඒක බලනව මචං :)
    Downloading

    :D:D:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් හැමදාම කතාව ඉවර වෙන්නෙ
    හොරා දිනල.
    මිනිස්සු මානසිකව වැටෙනව
    ඊට පහුවෙනිද ඉස්කෝලෙ හෙන වලි

    :D:D:D

    BTW thanks for the rep
    මං X files වල බණින හැම පාරම -rep එකක් දෙන්න එකෙක් ඉන්නවා
    මේ පාර නෑ වගෙ :S