TV shows බලන කට්ටිය සදහා පමණයි !

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ŦĦĔ ƦȆƉǾӾ;10924009 said:
palaweni season eken passe mata nan epaa wunaa...:sorry:

pissu hadei...palaweni eka iwara una gaman man 2nd eka balanna gatta :D
kathaawa sometimes boring thama.. but hodata ahan balan ahan hityoth num maru ban..mata num lesatama set una..music and VD supiriyata karala tiyanwa

මට 1st season මැදහරියක් යද්දිම එපා උනා. ලස්සන කෙල්ලෙක් ඉන්න නිසා යංතම් ඉවර වෙනකම් බැලුවා

ඒ බලල ඉවර උනාට පස්සෙ ලස්සන කෙල්ලො හිටියත් Season 02 නම් එපෝ.. කියල හිතුනා

Season 02 එකේ තව සෙක්සි කෙල්ලෙක් එනව බං...මන් නම් පට්ට ඇඩික්ට් උනා...දැන් Season 02 එකේ අනිත්ම eps 2 වගේ බලන්නේ..
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එපා වෙනව කියන්නේ මචෝ
    වෙන tv show එකකට වඩා තියන වෙනස තමයි
    කතාවේ ඉන්න චරිත දුපත ගැන දන්න දේම තමයි බලන අපිත් දන්නෙ
    අපිත් ඉන්නෙ Island එකේ හිරවෙලා
    අපිට කරුණු පැහැදිලි වෙන්නෙ ගොඩක් හෙමින්
    එක නිසා තමයි ඔහොම වෙන්නෙ

    කරුණු පැහැදිලි වෙන්න එක එපිසෝඬ් එකක මෙලෝ දෙයක් වෙන්නෙ නෑ නෙ බං
    හද්ද කම්මලියි එකක් බලල ඉවර වෙද්දි

    Season 02 එකේ තව සෙක්සි කෙල්ලෙක් එනව බං...මන් නම් පට්ට ඇඩික්ට් උනා...දැන් Season 02 එකේ අනිත්ම eps 2 වගේ බලන්නේ..

    24, Prison Break බලන්න කලින් බලන්න ඕනෙ Lost වගේ එකක් බලනවනං
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    that's the spirit :P

    LostSeason5Poster.JPG

    :D හීනෙනුත් පේනව :පී
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කරුණු පැහැදිලි වෙන්න එක එපිසෝඬ් එකක මෙලෝ දෙයක් වෙන්නෙ නෑ නෙ බං
    හද්ද කම්මලියි එකක් බලල ඉවර වෙද්දි

    ඒ මොකක්ද බන් :shocked:
    පොඩි දේවල් තියනව අපිට අන්තිම වෙද්දි හිතෙන්නෙ
    කලින් පෙන්නුවෙ මේක හින්ද කියල
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඉතුරු ටික බැලුවෙ නැද්ද :shocked:

    අන්තිම වෙද්දීත් උබට එපා වෙලාද තිබ්බෙ :shocked:

    :shocked::shocked::shocked: ඒක නේ බං :oo:

    Season 1 හෙන ගේමක් දීල ඉවර කරගත්තා :yes:

    එපා වෙනව කියන්නේ මචෝ
    වෙන tv show එකකට වඩා තියන වෙනස තමයි
    කතාවේ ඉන්න චරිත දුපත ගැන දන්න දේම තමයි බලන අපිත් දන්නෙ
    අපිත් ඉන්නෙ Island එකේ හිරවෙලා
    අපිට කරුණු පැහැදිලි වෙන්නෙ ගොඩක් හෙමින්
    එක නිසා තමයි ඔහොම වෙන්නෙ

    The Others ...
    අර කොරියන් කාරය පවු කියලත් හිතෙනව බං වෙලාවකට.උගේ බොක්ක හොදයි

    මං මේ බලන් යන ගමන්, මට නම් දැන් හිතෙනව මේක මුන්ව දූපතට දාල කරන ටෙස්ට් එකක්ද කියල...හරිම අත්බූත ජනකයි, ආන්දම්කයි, ඇලෙන සුලුයි මට නං

    කරුණු පැහැදිලි වෙන්න එක එපිසෝඬ් එකක මෙලෝ දෙයක් වෙන්නෙ නෑ නෙ බං
    හද්ද කම්මලියි එකක් බලල ඉවර වෙද්දි

    උඹවත් ඒ වගේ දුපතකට ගෙනිහින් දාන්න ඕන

    24, Prison Break බලන්න කලින් බලන්න ඕනෙ Lost වගේ එකක් බලනවනං

    මං ඔය 2 බලල නෑ බං
     
    Sep 1, 2009
    2,359
    215
    0
    pissu hadei...palaweni eka iwara una gaman man 2nd eka balanna gatta :D
    kathaawa sometimes boring thama.. but hodata ahan balan ahan hityoth num maru ban..mata num lesatama set una..music and VD supiriyata karala tiyanwa

    පලවෙනි එක ඉවර වෙනකම්ම බැලුව දැන් හොරේ අහුවෙයි..දැන් දූපතේ බූතය එලියට එයි කියල..කොහෙද අන්තිමට කියනව දෙවනි සීසන් එක බලන්නලු හොරේ අල්ලගන්න...මම තරහටත් එක්ක මකලම දැම්ම...:baffled:

    ඉතුරු ටික බැලුවෙ නැද්ද :shocked:

    නෑ බං...බෝරිං බෝරින් වගේ වුනා....:baffled::angry::no:

    මට 1st season මැදහරියක් යද්දිම එපා උනා. ලස්සන කෙල්ලෙක් ඉන්න නිසා යංතම් ඉවර වෙනකම් බැලුවා

    ඒ බලල ඉවර උනාට පස්සෙ ලස්සන කෙල්ලො හිටියත් Season 02 නම් එපෝ.. කියල හිතුනා

    මං නන් බලන් හිටියේ කතාවේ හිත පිරෙන්න අවසානයක් දකින්න:rofl:...කොහෙද...:angry::P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    @Sadun
    නෑ මචං මං කිව්වෙ සාමාන්‍යෙන් එක episode එකක මෙලෝ දෙයක් වෙන්නෙ නෑ කියල. වැඩිය ඕනෙ නෑ Spellbinder episode එකක බලපං කොච්චර දෙයක් වෙනවද කියල විනාඩි 25 කට ?
    Stargate,X files උනත් , Prison Break ? ,24 වල එහෙම තප්පරේට වැඩ නෙ ?
    Lost මොකක්ද ඒ එක්ක බැලුවම

    මං ඔය 2 බලල නෑ බං

    පුදුමයක් නෑ එහෙනං උඹ ඕක ඔච්චර උඩ දාගෙන බලන එක ගැන :P :D
    පස්සෙ වෙලාවක ඒ දෙකත් බලන්න මචං
    PB වල first season එක සුපිරි , 24 මං බලපු series 4 ම එළ
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ŦĦĔ ƦȆƉǾӾ;10924492 said:
    පලවෙනි එක ඉවර වෙනකම්ම බැලුව දැන් හොරේ අහුවෙයි..දැන් දූපතේ බූතය එලියට එයි කියල..කොහෙද අන්තිමට කියනව දෙවනි සීසන් එක බලන්නලු හොරේ අල්ලගන්න...මම තරහටත් එක්ක මකලම දැම්ම...:baffled:

    නෑ බං...බෝරිං බෝරින් වගේ වුනා....:baffled::angry::no:

    මං නන් බලන් හිටියේ කතාවේ හිත පිරෙන්න අවසානයක් දකින්න:rofl:...කොහෙද...:angry::P

    අවසානයක් දකින්න ඔක්කොම බලපන් :angry::angry:
    පොඩ්ඩක් රිද්දල තමයි සතුටු කරන්නෙ
    :P
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අවසානයක් දකින්න ඔක්කොම බලපන් :angry::angry:
    පොඩ්ඩක් රිද්දල තමයි සතුටු කරන්නෙ
    :P

    හොද පොඩ්ඩක් රිදිල්ල...හෙන ගේමක් දෙන්න උනා ඒක බලල ඉවර කරන්න...:angry::P
    කුතුහලය කියන එක ඕන,ඒත් මුන් මුලු කතාවම හදල තියෙන්නෙ කුතුහලය ගැන හිතල විතරයි වගේ,මිනිස්සුන්ගේ ඉවසීම ගැන හිතල නෑ...ඒත් හැමෝටම එහෙම ප්‍රශ්නයක් නෑ..මගෙත් යාලුවෙක් ඉන්නව උබල වගේම ඕක මැරීගෙන බලන...:baffled::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ŦĦĔ ƦȆƉǾӾ;10924492 said:
    පලවෙනි එක ඉවර වෙනකම්ම බැලුව දැන් හොරේ අහුවෙයි..දැන් දූපතේ බූතය එලියට එයි කියල..කොහෙද අන්තිමට කියනව දෙවනි සීසන් එක බලන්නලු හොරේ අල්ලගන්න...මම තරහටත් එක්ක මකලම දැම්ම...:baffled:

    නෑ බං...බෝරිං බෝරින් වගේ වුනා....:baffled::angry::no:

    මං නන් බලන් හිටියේ කතාවේ හිත පිරෙන්න අවසානයක් දකින්න:rofl:...කොහෙද...:angry::P

    බූතය එන්න ඇලඩින් නෑලු :P
    එහෙම තමා ගෙඩිය පිට්න් එක පාරට දුන්නම මෙලෝ රහක් නෑනේ..හිමීට හිමීට දෙද්දි තමා ගතිය... (තේරුනාද මංද :rolleyes:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ŦĦĔ ƦȆƉǾӾ;10924551 said:
    Prison Break එකෙත් පලවෙනි සීසන් එක තරම් අනිත්ව ගතියක් නෑ නේද?

    :yes: ඒ වගේ කතා හදන්න අමාරුයි බං episode හැම එකක්ම connected තනි කතාවක් නෙ තියෙන්නෙ. අනික ඌට භූත powers එහෙමත් නෑ නෙ

    ඔන්න X files වගේ අගක් මුලක් නැති ,
    නොවෙන්න බැරි දේකුත් නැති
    එකක් නං episode ඕනෙ තරම් හදතෑකි

    බලපං smallville එහෙම
    එක් එක දවසට එක එක ක්‍රිප්ටොනයිට් භූතයො. :lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    [COLOR=Green

    [COLOR=Green]පුදුමයක් නෑ එහෙනං උඹ ඕක ඔච්චර උඩ දාගෙන බලන එක ගැන :P :D
    පස්සෙ වෙලාවක ඒ දෙකත් බලන්න මචං
    PB වල first season එක සුපිරි , 24 මං බලපු series 4 ම එළ [/COLOR]

    PB, S1 බැලුව... 24 නම් බලල නෑ බං..මේක මේ ගහ කොල එක්ක බැදිච්ච කතාවක් නේ බං..ලොකේශන්ස් උනත් මාර ලස්සනයි..මං ඉතිං පරිසර හිතකාමියානේ...

    උඹ බලල තියන්වද 1001 ‍රැය අරාබි නිසොල්ලාසය..ඉස්සරම රූපවාහිනීයෙද කොහෙද ගියා.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :yes: ඒ වගේ කතා හදන්න අමාරුයි බං episode හැම එකක්ම connected තනි කතාවක් නෙ තියෙන්නෙ. අනික ඌට භූත powers එහෙමත් නෑ නෙ

    ඔන්න X files වගේ අගක් මුලක් නැති ,
    නොවෙන්න බැරි දේකුත් නැති
    එකක් නං episode ඕනෙ තරම් හදතෑකි

    බලපං smallville එහෙම
    එක් එක දවසට එක එක ක්‍රිප්ටොනයිට් භූතයො. :lol:

    X files ඉස්සර ‍රැ තනියම බලන්නත් බයයි :baffled:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    @Sadun
    නෑ මචං මං කිව්වෙ සාමාන්‍යෙන් එක episode එකක මෙලෝ දෙයක් වෙන්නෙ නෑ කියල. වැඩිය ඕනෙ නෑ Spellbinder episode එකක බලපං කොච්චර දෙයක් වෙනවද කියල විනාඩි 25 කට ?
    Stargate,X files උනත් , Prison Break ? ,24 වල එහෙම තප්පරේට වැඩ නෙ ?
    Lost මොකක්ද ඒ එක්ක බැලුවම

    උබ mystery වලට ආස නැද්ද බන්
    මොකක්ද ඒ episode එක