me mokadda?IT Crowd
![]()
balanna series ekak nathuwa welenewa me dawas wala

me mokadda?IT Crowd
![]()





happa amma muththa kale ekak ne , mokadda machan story ekaපරන TV shows බලන්න කැමති නං Miami Vice බලන්න...
පට්ට...! Computers, High tech gadgets එහෙම මුකුත් නැහැ හැබැයි...
http://www.imdb.com/title/tt0086759/

happa amma muththa kale ekak ne , mokadda machan story eka![]()
Knight Rider පරන සීරීස් එක අපි තවම බලන්නෙ... අන්න ඒ වගේ...

මයාමි පොලිස් ඩිපාට්මන්ට් එකේ ඩිටෙක්ටිව්ස්ල දරුණු ගනයේ අපරාධකාරයො අල්ලන්න දෙන ගේම්ස් තමයි තියෙන්නෙ...
මාෆියා සෙට්, ඩ්‍රග් ඩීලර්ස්ල, පට්ට හොරු වගේ එකී මෙකී නොකී හැම ජාතියෙම එවුන් දෙන ගේම් සහ උන්ව අල්ලන්න දෙන ගේම් තමයි...
ස්ටෝරි ලස්සනයි.. එක දවසකට එක ස්ටෝරි එකක්... පොඩ්ඩක් විතර Adults Only (16+) වගේ... මියුසික් එහෙමත් පට්ට...
හැබැයි උඹ මේක බලන්න ඕනෙ 1985 හදපු ෂෝ එකක් කියල හිතේ තියාගෙන... නැත්තං ගතියක් නැහැ...Knight Rider පරන සීරීස් එක අපි තවම බලන්නෙ... අන්න ඒ වගේ...
![]()
එපිසෝඩ්ස් දෙක තුනක් බලපං... එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්...![]()
mama bala balannam machan 


dynasty tv series
kawda meka balala thiyenne ???????![]()
මංද බං මං බලපු episode දෙකේ නං පාරෙවත් ලස්සන කෙල්ලෙක් යන්නෙ නෑ
උඹ කියන්නෙ අර පොලිස් කෙල්ලද ?![]()

ඕවයි කොහෙද බන් කෙල්ලො
කෙල්ලො බලන්න නම් බලපන් vampire diaries , legend of the seeker.....
thawa lost wala kate
visiors wala
kyle xy![]()

ŦĦĔ ƦȆƉǾӾ;10936702 said:හ්ම්ම්..හ්ම්ම්..![]()
අර රනිල් ගොයිය කියනව වගේ
අපේ ගොනා අපිට හොඳයි බං![]()
ado pb , robinhood wala inne gonnuda 
