TV shows බලන කට්ටිය සදහා පමණයි !

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Terra-Nova-Logo-11-1-11-kc.jpg


    TERRA NOVA _ thama S 01 Ep -01 y baluwe kathawanam fattai wage ban

    :yes::yes::yes:;)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මතක නැහැ බන්
    මොකද සීන් එක
    :baffled:

    මං එකක් download කරල බැලුවෙ
    ඒකෙ වෙන භාශාවකින් ඩබ් කරල බං තියෙන්නෙ
    අවුලක් නෑ ඌ හිතල නෙවෙයි කරන්න ඇත්තෙ :)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මං එකක් download කරල බැලුවෙ
    ඒකෙ වෙන භාශාවකින් ඩබ් කරල බං තියෙන්නෙ
    අවුලක් නෑ ඌ හිතල නෙවෙයි කරන්න ඇත්තෙ :)

    අෆ්ෆා එපා වෙනව
    ඔක්කොම බෑවට පස්සෙද බැලුවේ
    :baffled:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Terra Nova හිතපු තරම් ගතියක් නැහැවගේ
    මීට වඩා දෙයක් spielberg ලොක්කට කරන්න තිබ්බ
    :rolleyes: