TV stream කරන්න විදි

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Dialog VIU hub එකට ලැප් එකේ ඉදන් ෆිල්ම් එකක් සබ්ටයිටල් එක්ක Stream කරන්න පුළුවන් විදි මොනවද තියෙන්නේ? English සබ් එක අනිවාර්යයි. android ෆෝන් එකෙන් හරි කමක් නැහැ, VLC එකේ සබ් වැඩ නැහැ. උබල දන්න ඒවා කියපන්
     
    • Like
    Reactions: Lovtus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,493
    113
    Dialog VIU hub එකට ලැප් එකේ ඉදන් ෆිල්ම් එකක් සබ්ටයිටල් එක්ක Stream කරන්න පුළුවන් විදි මොනවද තියෙන්නේ? English සබ් එක අනිවාර්යයි. android ෆෝන් එකෙන් හරි කමක් නැහැ, VLC එකේ සබ් වැඩ නැහැ. උබල දන්න ඒවා කියපන්
    MX Player Pro. Crack එක හරියට බලලා දා ගනින්. Rsload.net එකේ තියෙන එක පට්ට. Server එකට VIU hub එකේ network IP එක දුන්නා නම් හරි.

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    server එකට VIU hub එකේ network IP එක දුන්නා නම් හරි.
    meka kohomada hoaganne, router ekata log welada?
     
    • Like
    Reactions: Lovtus

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,389
    113
    Plex වලින් වැඩේ ගොඩ දාගන්න බැරිද? මම smart TV එකට ප්ලෙක්ස් දාලා පීසී එකේ ෆිල්ම් ටීවී ඒකෙන් බලනවා. සබ් වැඩ.
     
    • Like
    Reactions: Lovtus

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Plex වලින් වැඩේ ගොඩ දාගන්න බැරිද? මම smart TV එකට ප්ලෙක්ස් දාලා පීසී එකේ ෆිල්ම් ටීවී ඒකෙන් බලනවා. සබ් වැඩ.
    Plex eka free neme neda? Free ekak baluwe man

    Man
    MX Player Pro. Crack එක හරියට බලලා දා ගනින්. Rsload.net එකේ තියෙන එක පට්ට. Server එකට VIU hub එකේ network IP එක දුන්නා නම් හරි.

    app eka download karagatta. Shared path ekata denne mokadda? Meka phone eken run karala neda karanna ona. Viu hub eke ip eka 192.168.8.101 kiyala wifi ekata giyama pennanawa. Poddak pahadili karapanko karanna ona widiya
    ------ Post added on Apr 29, 2024 at 11:48 PM

    Thanks machan man me widiyatat karannam
    ------ Post added on Apr 29, 2024 at 11:49 PM

    මන් කරා බන් වැඩේ, විදි 3 ටම හැදුව, 3ම වැඩ සුපිරියට, පට්ට බන්. මට ගොඩ කලෙක ඉදල හොයන්නේ බන් tv එකට කනෙක්ට් කරන ෆිල්ම් බලන්න විදියක්, සුපිරි බන් තැන්ක්ස් උබ නං දෙයියෙක්. ෆුල් කොලිටි එකෙන් පෙන්නනවා සිංහල සබ පවා වැඩ.

    plex එක සුපිරි, ඔක්කොම ලස්සනට ඔගනයිස් වෙලා පෙන්නනවා, netflix දාගත්ත වගේ තමා.
    ඇපල් ඩිවයිස් වල infuze ඇප් එකට ඔක්කොම ලින්ක් කරගත්තම තවත් ගති, ඕන වෙලාවක බලතකි, පට්ට බන්.

    මන් ජෙලිෆින් එකත් දාගත්ත, ඒක ප්ලෙක්ස් එකට වඩා ක්ලීන් ස්පීඩ්, එකත් ඉන්ෆියුස් එකල ලින්ක් කරගත්ත. දැන් සුපිරි බන් තැන්ක්ස් මේක ගැන කියල දුන්නට.
    තව පොඩි අවුලක් තියේ මචන්, jellyfin එකේ සෙටප් කරගද්දී සර්වර් එකේ IP එක දීල තමා ලොග් වෙන්න ඕනේ, වැඩේ කියන්නේ ලැප් එක ඕන ඔෆ් කලට පස්සේ ලැප් එකේ ලෝකල් අයිපී එක මාරු වුනාම client ඇප් වල අයිපී මාරු කර හදන්න වෙන එකට විසදුමක් නැද්ද?? 192.168.8.102 තමා මුලින් තිබ්බේ ලැප ඔන් ඔෆ්ෆ් කරන සැරින් සැරේ 104,101 වගේ මාරු වෙනවා, මේකට කරන්න දෙයක් නැද්ද ඉන්ටනෙට් අවුලක් වෙන්නේ නැතිව. ඩයලොග් B310, S12 Pro, S10 router ජාති 3ම තියෙනවා.
    ------ Post added on May 1, 2024 at 12:17 PM
     
    turn off DHCP and set IP manually
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    sinahala sub weda karanna hadageththe kohomada ?
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,389
    113
    ප්ලෙක්ස් එකේ සිංහල අමුතුවෙන් හදන්න දෙයක් නෑ
    හැබැයි මට මතක විදිහට ටීවී එකේ සිංහල ෆොන්ට් එක තියෙන්න ඕන.
    ආසියා රීජන් එකෙන් ගත්ත ටීවී වල අව්ලක් නැතුව වැඩ මම හිතන්නේ. මම ටීවී දෙකක දාලා තියෙනවා දෙකේම සිංහල වැඩ