TV stream කරන්න විදි

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Google Chrome Cast
    Screenshot 2024-06-27 110843.jpg
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Dialog VIU hub එකට ලැප් එකේ ඉදන් ෆිල්ම් එකක් සබ්ටයිටල් එක්ක Stream කරන්න පුළුවන් විදි මොනවද තියෙන්නේ? English සබ් එක අනිවාර්යයි. android ෆෝන් එකෙන් හරි කමක් නැහැ, VLC එකේ සබ් වැඩ නැහැ. උබල දන්න ඒවා කියපන්
    Jellyfin is another good one :)


     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93

    Jellyfin is another good one :)



    දැනටම යුස් කරනවා මචන්. තැන්ක්ස්. ජෙලිෆින් එක සෙටප් කරගෙන ටීවී එකේ බලනවා. පට්ට. ඇපල් ෆෝන් එකෙත් Infuze ඇප් එකට ඇඩ් කරගෙන එකෙනුත් බලනවා. Plex එකට වඩා ගොඩක් හොදයි ෆ්‍රී නිසා..
     
    • Love
    Reactions: MalSeven

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    E mokak da ban e kiuwe
    Meke wenne ape pc eke danata thiyena films ape gedarama thiyena tv ekata ganna ekane. Ethakota gedara athule wifi network ekata connect welane meka wenne. Pc ekai tv ekai same wifi network eke thiyena nisa internet one naha pc eken tv ekata video eka stream wenna. Internet thibbata awulak naha internet yanna dagena thiyena data kapenne naha.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Running Jellyfin on a docker container. No issues. Only thing is you need a good processor for transcoding. If direct playing even an atom processor would do
    Yes, I normally pre-transcode my videos to suite my devices, so transcoding on the fly isn't necessary. Can easily run on a RPi 4, with 3 - 4 devices streaming at the same time.