Tv Transmitter එකක් හොයා ගන්න උදව්..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Tv Transmitter එකක් හොයා ගන්න උදව්..

    මචාහං අපේ පාසලේ වැඩකට Tv Transmitter එකක් හොයා ගන්න ඕනෑ.මේ ගැන කව්රු හරි දන්නවනම් හයර් කරන්න හරි තැනක් මට පොඩ්ඩක් කියන්න.පි එම් එකක් හරි දාන්න..:nerd::nerd: ලොකු උද්දව්ක් මචං ... video එකක් TX කර ගන්න මොනවා හරි ක්‍රමයක් තියනවනම් කියන්න 5km වගේ තමයි බලා පොරොත්තු වෙන්නේ කරන්න .මේක නීති විරෝදී වැඩකට නෙමෙයි..:no::no: අපේ පාසලේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට X ban 2013 අදාල විකාශනයක් කරන්න අදාල ලිපි ලේකන සකෂා ගන්න පුළුවන්..:D:D


    :love::love::love:

    බම්ප් කරන යන්න..මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් එයා ගැනත් මාව දැනුවත් කරන්න ..එළකිරි..
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ස්තුත්යි බම්ප් වලට දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න මේ ගැන මට විස්තර ගන්න පුළුවන් කෙනෙක්..
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    api scole yaddi api TV channel ekak karanna patan gaththa scole jubiliya wenuwen tibba sanvathsareta tv transmitter ekak ganna eka loku case 1k sahenda mahansi welath eka ganda bari una apita e kale koti seen tibba hinda thawath amaru una,anitimeta live stream site ekak margen api net eke telecast kala

    try 1k denda bari wena ekak na,rupavahini sirasa suwarnavahini wage ungawa podi video transmitters tiyanawa try 1k denda
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    TV transmission ekak karanna nam Rupavahini wala technical ekata katha karanna.

    Mr. Palitha Gallage - director transmission. tel. 0112 599505 - 7

    habai lesi naha.
    aduma tharamin manthiri kenekwath allaganna wei.

    defense / TRCSL approvel ganna wenawa.
     

    rmsr

    Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    Malli, Bandaranayake College Gampaha neda, X-BAN 2013 ekata neda.. Please check with TRC. They will guide you.
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    වැඩේ ලෙසි වෙන්නෙ නැ සහෝ,හොයාගත්තා කියමුකෝ නිතියේ පැත්ත කොහොම වෙයිද දන්නෙ නැ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    35.gif
    ... bump!