මචන්ල මට 200 apache එකක monoshock එකක් තියනවන්ම් කියහල්ලකො.
200ns එකට මේම දාන්න හදන්නෙ.
දන්න කට්ටිය පොඩ්ඩ්ක් උපදෙස් ටිකක් දියල්ලකො...
200ns එකට වඩා apeche එකේ shock KYB නිසා smooth ගතියක් දැනෙනව බන්.