TVS Apache RTR150 vs RTR 160?? ඇපෑචියන්ස්ලා වරෙව්!!!!
මචන් මම ඔය පොටෝවක් දමලා තියෙන්නෙ apache 160rtr beast එකක.
ඩුවල් ඩිස්ක් බ්රේක්. බට් ලංකාවෙ ෂෝ රූම් වල තියෙන්නෙ 150rtr beast එක. ඉස්සරහ විතරක් ඩිස්ක්. පිටිපස්ස නෝමල් ඩ්රම්. but 150rtr එක tvs සයිට් එකෙත් දාලා නෑනෙ බං. ඉන්දියන් කාරයන්ගෙ සයිට් වලත් තියෙන්නෙ 160 එක ගැන. එතකොට බන් ඔය 150 එන්නෙ ලංකාවට විතරද බන්? නැත්තන් 160ම පොඩි වෙනස් කම් කරලා එවනවද? දන්න කෙනෙක් වෙනස කියලා දීපල්ලකො.
ඇන්ඩ් ඔය ලංකාවෙ තියෙන 150 beast එකේ තෙල් එහෙම කොහොමද වැඩ? පාවිච්චි කොරන උන් කියහල්ලකො. තෑන්ක්ස්...!!!
මචන් මම ඔය පොටෝවක් දමලා තියෙන්නෙ apache 160rtr beast එකක.
ඩුවල් ඩිස්ක් බ්රේක්. බට් ලංකාවෙ ෂෝ රූම් වල තියෙන්නෙ 150rtr beast එක. ඉස්සරහ විතරක් ඩිස්ක්. පිටිපස්ස නෝමල් ඩ්රම්. but 150rtr එක tvs සයිට් එකෙත් දාලා නෑනෙ බං. ඉන්දියන් කාරයන්ගෙ සයිට් වලත් තියෙන්නෙ 160 එක ගැන. එතකොට බන් ඔය 150 එන්නෙ ලංකාවට විතරද බන්? නැත්තන් 160ම පොඩි වෙනස් කම් කරලා එවනවද? දන්න කෙනෙක් වෙනස කියලා දීපල්ලකො. ඇන්ඩ් ඔය ලංකාවෙ තියෙන 150 beast එකේ තෙල් එහෙම කොහොමද වැඩ? පාවිච්චි කොරන උන් කියහල්ලකො. තෑන්ක්ස්...!!!


