TVS Apache RTR150 vs RTR 160?? ඇපෑචියන්ස්ලා වරෙව්!!!!

pasan93

Member
May 2, 2009
91
2
0
TVS Apache RTR150 vs RTR 160?? ඇපෑචියන්ස්ලා වරෙව්!!!!

2012-Apache-RTR-160_2.jpg





මචන් මම ඔය පොටෝවක් දමලා තියෙන්නෙ apache 160rtr beast එකක. :yes: ඩුවල් ඩිස්ක් බ්‍රේක්. බට් ලංකාවෙ ෂෝ රූම් වල තියෙන්නෙ 150rtr beast එක. ඉස්සරහ විතරක් ඩිස්ක්. පිටිපස්ස නෝමල් ඩ්‍රම්. but 150rtr එක tvs සයිට් එකෙත් දාලා නෑනෙ බං. ඉන්දියන් කාරයන්ගෙ සයිට් වලත් තියෙන්නෙ 160 එක ගැන. එතකොට බන් ඔය 150 එන්නෙ ලංකාවට විතරද බන්? නැත්තන් 160ම පොඩි වෙනස් කම් කරලා එවනවද? දන්න කෙනෙක් වෙනස කියලා දීපල්ලකො.


ඇන්ඩ් ඔය ලංකාවෙ තියෙන 150 beast එකේ තෙල් එහෙම කොහොමද වැඩ? පාවිච්චි කොරන උන් කියහල්ලකො. තෑන්ක්ස්...!!!:rolleyes:
 

pasan93

Member
May 2, 2009
91
2
0
oke leda kiyalanam thamai aaranchiya ban..
padapu ewn tamai kiyanne..
matanam allanne nathima bikes oowa..
api marunath japan ban..
oya huyanne thel kerilla balanne nathuwa japanek ganin ban aathmema goda..


thanks machan.... ledada kynne? japan be bn... thel gahala pirimahanne khmda bn.... :no:
 

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    150 tama lankawata enne. 160 eka enne ne. 153cc. Eheme aleda godak newei ban. Service karala hondata mainatain karanna ona. Balance ehema hondai. Barai bike eka tikak anith indian ewata wada. Thel krne 35k 40k wage.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද