මචන් මගේ යාලුවෙක්ගෙ බයික් එක විකුනනව.
ගොඩක් හොදට පරිස්සමින් පාවිච්චි කරල තියෙන්නෙ මේක.
කඩේට යන්න එන්න තමයි පාවිච්චි කරල තියෙන්නෙ. කිසි ලෙඩක් නැහැ.
උබල ගන්න හොයනවනම් පහල නොම්මරේට කෝල් කරන්න.
ගානක් නම් කිව්වෙ නැහැ. සාදාරන ගානකට දෙන්න කැමතී.
ලොකු ගානක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
0716093920 - Visal
යාලුවන්ට උදව් කරන්න කැමති කට්ටිය මේකට බම්ප් එකක් වත් දාගෙන යන්න.