TVS metro plus බයික් එක ගැන

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    TVS metro plus බයික් එක ගැන

    මචන්ලා මට උබලගෙන් පොඩි උදව්වක් ඕනේ. අලුතින් ඇවිත් තියන TVS metro plus bike එක ගැන විස්තර දන්නා කවුරු හරි ඉන්නවද

    එකේ price එක කොහොමද ?
    බයික් එක කොහොමද ?
    පරණ TVS metro එක නෙමේ හොදේ
    අලුතින් අපු metro plus එක.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුතින් ගන්න ඉන්නවනම් ගන්න එපා.. හොඳ බයික් එකක් නෙමේ...:no:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Bajaj platina ekak ganin bn TVS epa machoooo

    මගේ යාලුවෙක් ලගදි ගත්තා ..හැබැයි මටනම් වැඩිය අල්ලන්නේ නැහැ ඒක ශොකට් උනත් එච්චර හොද නැහැ , platina ඒකක් ගන්න ..
     

    xcde34

    Member
    Jun 5, 2015
    8
    1
    0
    Udugama, Galle.

    Tvs metro plus(Bangladesh and sri lanka) = tvs star city plus(india)
    Star city plus ඒකට හොද rating තියෙනවා ඉංදියාවෙ නම්, හොදටම engineering කරලා තියෙනවා කියලා තමයි කියන්නේ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    D-125-red-home.png


    බොලා දන්නාවැයි පරණ Discover 125 එක ආයිත් එනවා, Bajaj සයිට් එකේ දාලා තියෙනවා... Sticker වෙනස් කරලා, 5 Gears, දැන් එන 125 එක හද්ද චානේ, Gear 4යි නේ...
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    D-125-red-home.png


    බොලා දන්නාවැයි පරණ Discover 125 එක ආයිත් එනවා, Bajaj සයිට් එකේ දාලා තියෙනවා... Sticker වෙනස් කරලා, 5 Gears, දැන් එන 125 එක හද්ද චානේ, Gear 4යි නේ...

    gear 4 thibbata kisi awlak na top speed 90 ta 100 ta yanna puluwan. Oya parana style eke ekata wada discover 125M eke hoda look ekak thiyenawa.