TVS PEP ස්කුටර් එකක් ගන්නකොට මොනවද බලන්න ඕනේ? එන්ජින් නම්බර් එහෙම කොහෙද තියෙන්නේ බයික් වල ?
TVS PEP B UM P
BUMP
Bump
එළකිරිBump bro
දැන් ටිකක් පරනයිනෙ එන්ජිම ගෙවිලද කියල තමයි බලන්න ඕනෙ. ස්ටාට් කරල සයිලන්සරෙන් ඔයිල් පිච්චෙන ගඳ එනවද බලන්න.
පස්සෙ ටයර් එක පැත්තට ගෙවිලද බලන්න
ඩ්‍රයිවු බෙල්ට් එහෙම චෙක්කරන්න පුලුවන්නං හොඳයි. ඒවනං ගැරේජ් එකකට දාල තමයි බලන්න වෙන්නෙ.
පොත අනිවා බලන්න ඕනෙ.එළකිරි
පොත් එහෙම ඕනේ නැද්ද බන් ? බලන්න...
එන්ජින් නම්බර් එහෙම කොහෙද තියෙන්නේ ඔකේ ??
එළකිරි
පොත් එහෙම ඕනේ නැද්ද බන් ? බලන්න...
එන්ජින් නම්බර් එහෙම කොහෙද තියෙන්නේ ඔකේ ??
Bump
Bump
පොත අනිවා බලන්න ඕනෙ.
ඉන්දියන් බයික් වලටනං ඒ වගේ වැඩ කරනව අඩුයි.බයික් එක්කම මොනවද බන් බලන්න තියෙන්නේ ? ඕවගේ හොරට පොත් ගහනවද ?
ඉන්දියන් බයික් වලටනං ඒ වගේ වැඩ කරනව අඩුයි.
පොත ඔර්ජිනල්ද කියල බලන්න.(ඔර්ජිනල් පොත රෝස පාටයි, ඩුප්ලිකේට් පොත නිල් පාටයි, ඩුප්ලිකේට් පොතේ උඩින් විශේෂ සටහන් වල ඩුප්ලිකේට් කියල ලියල තියෙනව)
චැසි, එන්ජින් අංක පොතත් එක්ක හරිද බලන්න.
චැසි අංකෙ කොටල තියෙන තැන ෆොන්ට් එක ගානට ඔර්ජිනල් විදිහට අකුරු උඩ පහල නොයා කෙලින් තියෙනවද බලන්න
බයික් එකේ අයිතිකාරයගෙ විස්තර හරිද බලන්න (id එකත් එක්ක පොතේ විස්තර සසඳන්න)
පෙර අයිතිකරුවන් අතර ලීසින් කම්පැණියක නමක් තිබුනොත්. ලීසින් එක අවසන් කරපු බවට සහතික කරල ලීසින් කම්පැනියෙන් දෙන ලියමන තියෙන්න ඕනෙ.
පොතේ විෂේශ සටහන් යටතේ මොනව හරි ලියල තියෙනවද බලන්න. ඒකෙ තියෙන්න පුලුවන් පොත ඔර්ජිනල්ද, ඩුප්ලිකේට් ද කියල විතරයි.
රජයේ ඔක්ෂන් එකකින් ගත්ත එකක්නම් ඊට අමතරව DPL VEHICLE වගේ දෙයක් තියෙන්න පුලුවන්.
ඊටත් වඩා දේවල් ලියල තියෙනවනං ටිකක් බලන්න වෙනව.
තේරුම දන්නෑ. මොකක් හරි සමාගමක වෙන්දේසියක්න් ගන්න වාහන වලට dpl කියල එනව.DPL කියන්නේ මොකක්ද මචං ? ඕපන් පේපර්ස් තියෙන්නේ කිවා