TVS PEP ස්කුටර් එකක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    දැන් ටිකක් පරනයිනෙ එන්ජිම ගෙවිලද කියල තමයි බලන්න ඕනෙ. ස්ටාට් කරල සයිලන්සරෙන් ඔයිල් පිච්චෙන ගඳ එනවද බලන්න.
    පස්සෙ ටයර් එක පැත්තට ගෙවිලද බලන්න
    ඩ්‍රයිවු බෙල්ට් එහෙම චෙක්කරන්න පුලුවන්නං හොඳයි. ඒවනං ගැරේජ් එකකට දාල තමයි බලන්න වෙන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    TVS PEP B UM P

    එළකිරි

    පොත් එහෙම ඕනේ නැද්ද බන් ? බලන්න...

    එන්ජින් නම්බර් එහෙම කොහෙද තියෙන්නේ ඔකේ ??
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එළකිරි

    පොත් එහෙම ඕනේ නැද්ද බන් ? බලන්න...

    එන්ජින් නම්බර් එහෙම කොහෙද තියෙන්නේ ඔකේ ??

    පොත අනිවා බලන්න ඕනෙ.

    බයික් එක්කම මොනවද බන් බලන්න තියෙන්නේ ? ඕවගේ හොරට පොත් ගහනවද ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    බයික් එක්කම මොනවද බන් බලන්න තියෙන්නේ ? ඕවගේ හොරට පොත් ගහනවද ?
    ඉන්දියන් බයික් වලටනං ඒ වගේ වැඩ කරනව අඩුයි.

    පොත ඔර්ජිනල්ද කියල බලන්න.(ඔර්ජිනල් පොත රෝස පාටයි, ඩුප්ලිකේට් පොත නිල් පාටයි, ඩුප්ලිකේට් පොතේ උඩින් විශේෂ සටහන් වල ඩුප්ලිකේට් කියල ලියල තියෙනව)

    චැසි, එන්ජින් අංක පොතත් එක්ක හරිද බලන්න.
    චැසි අංකෙ කොටල තියෙන තැන ෆොන්ට් එක ගානට ඔර්ජිනල් විදිහට අකුරු උඩ පහල නොයා කෙලින් තියෙනවද බලන්න

    බයික් එකේ අයිතිකාරයගෙ විස්තර හරිද බලන්න (id එකත් එක්ක පොතේ විස්තර සසඳන්න)

    පෙර අයිතිකරුවන් අතර ලීසින් කම්පැණියක නමක් තිබුනොත්. ලීසින් එක අවසන් කරපු බවට සහතික කරල ලීසින් කම්පැනියෙන් දෙන ලියමන තියෙන්න ඕනෙ.

    පොතේ විෂේශ සටහන් යටතේ මොනව හරි ලියල තියෙනවද බලන්න. ඒකෙ තියෙන්න පුලුවන් පොත ඔර්ජිනල්ද, ඩුප්ලිකේට් ද කියල විතරයි.
    රජයේ ඔක්ෂන් එකකින් ගත්ත එකක්නම් ඊට අමතරව DPL VEHICLE වගේ දෙයක් තියෙන්න පුලුවන්.
    ඊටත් වඩා දේවල් ලියල තියෙනවනං ටිකක් බලන්න වෙනව.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    DPL කියන්නේ මොකක්ද මචං ? ඕපන් පේපර්ස් තියෙන්නේ කිවා
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    DPL කියන්නේ මොකක්ද මචං ? ඕපන් පේපර්ස් තියෙන්නේ කිවා
    තේරුම දන්නෑ. මොකක් හරි සමාගමක වෙන්දේසියක්න් ගන්න වාහන වලට dpl කියල එනව.
    ඕපන් පේපර්ස් ගන්නවනං අයිතිකාරයව කන්ටෑක් කරගෙන මිනිහ එක්ක කතාකරල ගන්න.
     
    • Like
    Reactions: NRTG and D_Mad