awlak ne ban..wadiya padinneth ne..ohe ptrol gahanawa padinwa..
mama pedalanam ne ath puluwannm disk brake thiyana ekak ganin. mokada lankawe parawal wala neththam yanna amaruyi brake madi. mama gawa TVS fiaro ekak thibba. TVS kal pawathinawa ekama de wikunanna be. oka 240,000k wage wenawa neda. Scooter walata asanam TVS Ntorq ekak ganna pattama bike eka

Ooka ගානත් අඩුයි (240,000) තෙල් එහෙමත් හොදට කරන නිසා ගන්න හිතුවෙ බන්. N torq 1k ගන්න ආසයි ඒත් තෙල් කරනවා ගොඩක් අඩුයි නේද බන් ඕවා.
මං field executive jobk krnne ekai.
මගේ ගාව NTorq එකක් තියෙන්නේ. 40ක් 45ක් වගේ කරනවා බන් තෙල්(මම බලලනම් නෑ ඊට වඩා අඩුවෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්). ඒ Bike එක පෙනුමයි බරයි 125cc Engine එන්නේ තව front එක disk ඉඩත් තියනවා ෂීට් එක යටත් ඉඩ තියනවා. 280,000කට වගේ ගන්න පුළුවන්(Disk තියන එක). කලින් තිබ්බෙත් TVS Wego එකක් එකේනම් මේකට වඩා තෙල් කරනවා ඒත් Bike එක හරියන්නේ නෑ පොඩියි Drum Brake එකක් නිසා එක දීල ඕක ගත්තේ. ඕකක් ගන්න ආස නම් පාවිච්ච් කරපු එකක් ගනින් එතකොට උබට වාසියි. එතකොට විකුනන්න ඕනේ වුනාමත් TVS එකට ඕක දීල අලුත් එකක් ගන්න පුළුවන්.
