TVS WEGO - BIKE අවුලක් හෙල්ප් ඕනේ :;;

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    TVS WEGO - BIKE අවුලක් හෙල්ප් ඕනේ :;;

    මචන්ලා මගේ bike එක TVS WEGO Scooter එකක්. මේක අරගෙන දැන් අවුරුදු 2 මාරක් විතර වෙනවා, bike එකේ Service ටිකත් හරියට කරන්න බැරිඋන 3 , 4 ක් මග හැරුනා,,,,

    මේ ලගකදී ඉදලා Electric starter switch එකෙන් bike එක start කරන්න බැ, ඒ කියන්නේ මෙහෙමයි, bike එක ගොඩක් වෙලා නවත්තලා තියලා Electric starter switch එකෙන් start කරන්න බැ. kick එකෙන් විතරයි පුළුවන්, kick එකෙන් start කරලා bike එක bike නවත්තලා ආයිත් Electric starter switch එකෙන් start කරාම bike එක start වෙනවා .. ඒ මොකද බන් එහෙම වෙන්නේ . බැටරියේ අවුලක් වත්ද ? නැත්නම් වෙන ලෙඩක්ද ?:oo:

    w4.jpg
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,905

    oka ledak nemei scooter walata awenika deyak. cool state eke indala start karaddi kohomath kick karanna kiyala thamai company walin recommend karanne.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    battery eke kale hari wage,ehema nattan battery eka hariyata charge wenne na,2years nisa battery eka dan sawuttu wela atte,aluthin battery ekak dapan
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    battery eke kale hari wage,ehema nattan battery eka hariyata charge wenne na,2years nisa battery eka dan sawuttu wela atte,aluthin battery ekak dapan

    ඕනෑම bike එකක battery එක අවුරුදු 2 වගේද use කරන්න පුළුවන් වෙන්නේ :oo:

    එත් බන් වැඩිය bike එක පදින්නේත් නැනේ. තාම KM 3282 දුවලා තියෙන්නේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ඕනෑම bike එකක battery එක අවුරුදු 2 වගේද use කරන්න පුළුවන් වෙන්නේ :oo:

    එත් බන් වැඩිය bike එක පදින්නේත් නැනේ. තාම KM 3282 දුවලා තියෙන්නේ.

    nithara use karanne nattan kohomath battery eka ikmanata sawuttu wenawa ban,mokada battery eka charge wenne na ne hariyata.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    nithara use karanne nattan kohomath battery eka ikmanata sawuttu wenawa ban,mokada battery eka charge wenne na ne hariyata.

    එහෙමද මචන්. මම ඒක දැනන් හිටියේ නැ

    මමත් ඔය වැඩිය bike ගැන දන්නේ නැ බන්

    bike එකක් හැමවෙලේම Electric starter switch එකෙන් start කරන එකද හොද, kick එකෙන් start කරන එකද :oo:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,594
    946
    113
    No Place
    උදේට කික් එකෙන් ගහපන් මචං එතකොට හරිනැත්තම් උබට සෙල්ෆ් ස්ටාර්ට් එකෙන් කරලා බයික්කෙට හුරු නැති උනාම කික් එකත් හරියට වැඩ නැතුව වගේ යනවා :( *අත්දැකීම් නම් මදි වැරදිත් ඇති ඉතින්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    උදේට කික් එකෙන් ගහපන් මචං එතකොට හරිනැත්තම් උබට සෙල්ෆ් ස්ටාර්ට් එකෙන් කරලා බයික්කෙට හුරු නැති උනාම කික් එකත් හරියට වැඩ නැතුව වගේ යනවා :( *අත්දැකීම් නම් මදි වැරදිත් ඇති ඉතින්

    ස්කුටි එකේ kick එක ගහන්න අලි බිත්තර කන්න ඕනෑ එක තියෙන විදියට ඊට වඩා ලේසි trailer. එකේ kick එක ගහන එක.

    trailer eke kick eka gahanakota varadunoth gahapu vegenma kakulata avith vadinava kunu venna :no: