TVS WEGO - BIKE අවුලක් හෙල්ප් ඕනේ :;;
මචන්ලා මගේ bike එක TVS WEGO Scooter එකක්. මේක අරගෙන දැන් අවුරුදු 2 මාරක් විතර වෙනවා, bike එකේ Service ටිකත් හරියට කරන්න බැරිඋන 3 , 4 ක් මග හැරුනා,,,,
මේ ලගකදී ඉදලා Electric starter switch එකෙන් bike එක start කරන්න බැ, ඒ කියන්නේ මෙහෙමයි, bike එක ගොඩක් වෙලා නවත්තලා තියලා Electric starter switch එකෙන් start කරන්න බැ. kick එකෙන් විතරයි පුළුවන්, kick එකෙන් start කරලා bike එක bike නවත්තලා ආයිත් Electric starter switch එකෙන් start කරාම bike එක start වෙනවා .. ඒ මොකද බන් එහෙම වෙන්නේ . බැටරියේ අවුලක් වත්ද ? නැත්නම් වෙන ලෙඩක්ද ?

*අත්දැකීම් නම් මදි වැරදිත් ඇති ඉතින්